Home > Articles posted by Admin (Page 12)
FEATURE
on Oct 4, 2025
130 views 0 secs

2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මෙය තරගාවලියේ පස්වැනි තරගය වන අතර, කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ දෙවැනි වරට ක්‍රීඩා කරයි. පළමු තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායමට ලකුණු 59කින් පරාජය වූ අතර, ඔස්ට්‍රේලියාව නවසීලන්තය මත ලකුණු 89ක ජයක් ලබා ඇත. එක්දින ජාත්‍යන්තර තරග […]

FEATURE
on Oct 4, 2025
132 views 0 secs

අද (04) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි […]

FEATURE
on Oct 4, 2025
133 views 0 secs

එංගලන්ත පල්ලියේ ඉහළම ආගමික තනතුර වන කැන්ටබරියේ අගරදගුරු තනතුර, ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරීමෙන් නව අධ්‍යායයක් ආරම්භ වී ඇත. වයස අවුරුදු 63ක් වූ සේරා මුලාලේ බිෂොප්වරිය, වසර 1,400කට පසු මෙම ගෞරවනීය තනතුර සඳහා නියමිත පළමු කාන්තාව ලෙස පත්වී ඇත. බ්‍රිතාන්‍ය රාජාභිෂේකයන් අතර, කිරුළ පැළඳවීම වැනි විශේෂ භාරදූර්යයන් ඉටු කරන මෙම අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, […]

FEATURE
on Oct 3, 2025
130 views 0 secs

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට ගාසා තීරය සඳහා ඉදිරිපත් කළ සාම සැලැස්ම පිළිගැනීමට අවසාන දිනයක් දී ඇත. ඔහු Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා සදහන් කර ඇත්තේ, එළඹෙන ඉරිදා ග්‍රිනිජ් මධ්‍ය වේලාවෙන් රාත්‍රී 10.00ට (වොෂින්ටන් වේලාවෙන් සවස 6.00) පෙර එකඟතාවකට එළැඹිය යුතු බවයි. මෙම සැලැස්ම අනුව සටන් වහාම නවතාලා, හමාස් සතු ඊශ්‍රායල් ජීව ඇපකරුවන් […]

FEATURE
on Oct 3, 2025
134 views 2 secs

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව අදියරක් ලෙස කොළඹ හා කටුනායක අතර අභ්‍යන්තර ගුවන් ගමන් අද (03) පෙරවරුවේ ආරම්භ විය. කොළඹ බේරේ වැව දක්වා සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 වර්ගයේ SEAPLANE යානයක් කටුනායක ගුවන්තොටුපොළේ සිට පියාසර කිරීමෙන් මෙම ගමනේ මුල් ගමන් සිදු කරන ලදී. එම ගමනට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත […]

FEATURE
on Oct 3, 2025
130 views 0 secs

ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (03) අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඉන්දීය සාකච්ඡාවේදී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය දියුණු වෙමින් පවතින බවද, රජය සුබවාදී අනාගතයකට බලාපොරොත්තු වී කටයුතු කරන බවද පැහැදිලි කළේය. එම අවස්ථාවේදී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට ස්වීඩනය ඉතිහාසය පුරා ලබාදුන් සහය සහ […]

FEATURE
on Oct 3, 2025
131 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් මල්වතු සහ අස්ගිරි මහා නා හිමිපැණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි සංවාදයක නිරත විය. එමෙන්ම ඔහු අස්ගිරි මහා විහාරය වෙත ගොස්, අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන […]

FEATURE
on Oct 3, 2025
134 views 0 secs

මිනිස් ජීවිතයට දැඩි තර්ජනයක් වන පිළිකාවට එරෙහිව ප්‍රතිකාර සොයමින් ලෝකයේම අවධානය යොමු වන අතර, එහි සටනේ නව තත්ත්වයක් ලෙස කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය පිළිකා සෛල නසන නව පෝෂක ඖෂධයක් සොයාගැනීමට සමත් වී ඇත. 2008 සිට වසර 17ක් පුරා සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වන මෙම සොයාගැනීම අණුක ජීවවේදය සහ ජාල ඖෂධවේදය […]

FEATURE
on Sep 30, 2025
139 views 0 secs

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13වැනි සංස්කරණය අද (23) ආරම්භ වන අතර, මුල් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ ගුවහාතිහිදී පැවැත්වෙයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළේය. අදින් ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් 2 දා අවසන් වන අතර කණ්ඩායම් 8ක් එහිදී තරග වැදීමට […]

FEATURE
on Sep 30, 2025
124 views 0 secs

තම ගැටලුවලට රජයෙන් සම්පූර්ණ විසඳුම් නොලැබූ බව පෙන්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (30) දිවයිනේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළේය. ඒ අනුව, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය ඇතුළු විශ්වවිද්‍යාල රැසක දේශන ඇතුළු සියලු අධ්‍යයන කටයුතු අදට අක්‍රිය විය. ආචාර්යවරුන් මෙය සිදු කරන්නේ, ආචාර්ය හිඟය වැටුප් ගැටලු සහ විෂමතාව පර්යේෂණ සඳහා වන ප්‍රතිපාදන අඩුවීම […]