Home > Articles posted by Admin (Page 13)
FEATURE
on Sep 30, 2025
99 views 4 secs

ශ්‍රී ලංකාවේ නව ආර්ථික අවස්ථා සොයා බැලීමට සහ ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය. ඊයේ (29) ජපානයේ JETRO මූලස්ථානයේදී පැවති ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම හමුවට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨයින් 200 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, JETRO, […]

FEATURE
on Sep 30, 2025
95 views 0 secs

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස්රථවල ගමන් කරන මගීන්ට හෙට (01) සිට දඩයක් නියම කරන බවයි. අධිකාරියේ ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පැවසුවේ, මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට ද දඩ නියම කිරීමට කටයුතු කර ඇති බවය. ඒ අනුව හෙට සිට බස්නාහිර පළාතේ ධාවනය වන සියළු බස්රථවල ගමන් කරන මගීන්ට […]

FEATURE
on Sep 30, 2025
94 views 0 secs

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (30) සිට එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ, ආචාර්ය හිඟය, වැටුප් විෂමතාව සහ දීමනා කප්පාදුවට විරෝධය පළ කිරීමේ අරමුණින්ය. සම්මේලනය සඳහන් කළේ අද දිනයේ දිවයිනපුරා සියළු විශ්වවිද්‍යාලවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි. බලධාරීන් සමඟ කිහිප වරක් සාකච්ඡා කළද තවමත් සෘජු විසඳුමක් නොලැබූ බවද […]

FEATURE
on Sep 30, 2025
95 views 0 secs

රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා නව ක්‍රමයක් අද (30) සිට ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය මගින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති අතර, බලපත්‍රයේ වෙනස්කම් අවශ්‍ය නොවන්නේ නම් එය එම ආයතනයෙන් ලබාගත හැකිය. අදාළ අයදුම්කරුවන් තාවකාලික බලපත්‍රය ලබාගැනීම සඳහා මෝටර් […]

FEATURE
on Sep 30, 2025
96 views 0 secs

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වන අතර මෙවර තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සංවිධානය කරයි. සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර පළමු තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර කෙරේ. පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට සහභාගි වන අතර ඒ අතර තරග 2ක් ඉන්දියාවේදීත් තරග 5ක් […]

FEATURE
on Sep 30, 2025
101 views 0 secs

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත. අදාළ සැලැස්ම පිළිගැනීමට හමාස් සංවිධානයට අනතුරු අඟවා ඇති අතර, එමගින් හමුදා මෙහෙයුම් වහාම නතර කිරීම යෝජනා කර තිබේ. තවද පැය 72ක් ඇතුළත ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමටත් සලස්වා ඇත. එසේම අමෙරිකානු ධවල […]

FEATURE
on Sep 23, 2025
101 views 0 secs

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

FEATURE
on Sep 23, 2025
103 views 0 secs

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය. මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

FEATURE
on Sep 23, 2025
103 views 0 secs

සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5 වනදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිරියාවේ නායකයෙකු ලෙස වසර 25කට ආසන්න කාලයක් කටයුතු කළ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වේ. නියම අනුව පාර්ලිමේන්තුවේ 210 සභික ධුරයන්ගෙන් 140ක් ඡන්දයෙන් තේරී පත් වන අතර ඉතිරි 70ක් ජනාධිපතිවරයා විසින් සෘජුවම පත් කරනු ඇත. අසාද් පසුගිය […]

FEATURE
on Sep 23, 2025
97 views 0 secs

ජාතන්තර සංඥා භාෂා දිනය අද (23) යෙදී ඇති අතර, මෙවර තේමාව “සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත” ලෙස නියම කර තිබේ. සමරු උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේදී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත අනුව, ලෝකය පුරා ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් මිලියන 70ක් පමණ ජීවත් වන අතර ඔවුන් භාවිතා කරන […]