Home > Articles posted by Admin (Page 124)
FEATURE
on Jan 5, 2023
287 views 0 secs

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. එම මහතා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.

FEATURE
on Jan 5, 2023
290 views 0 secs

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අද (05) සිටඅනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය මාස 5 ක කාලයක් වසා දැමේ.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33 ක පමණ මුදලක් මේ සඳහා වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇති […]

FEATURE
on Jan 5, 2023
506 views 0 secs

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770කි. එසේම කිලෝග්‍රෑම් […]

FEATURE
on Jan 5, 2023
288 views 0 secs

ජනවාරි 07 වනදා රාත්‍රී 10.00 සිට 8 වන ඉරිදා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළව සිදුකරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් හේතුවෙනි. ඒ අනුව කොළඹ- 01, 02, 03, 04, 07, 09, 10, […]

FEATURE
on Jan 5, 2023
302 views 0 secs

අද (05) සිට පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූවන් සිය අයදුම්පත් එළඹෙන ජනවාරි මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර සිය ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු බවත්, එම දිනය නැවත කිසිසේත් […]

FEATURE
on Jan 5, 2023
294 views 0 secs

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (05) සිට ක්‍රියාත්මක වන සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් අඩු කිරීමට තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා. එම සංශෝධිත ගාස්තු ලේඛනය පහතින්,

FEATURE
on Jan 5, 2023
305 views 0 secs

අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

FEATURE
on Jan 5, 2023
307 views 0 secs

හෙට (05) සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් පහළ දැමීමට තීරණය කර ඇති අතර නිශ්චිතව අඩුවන ප්‍රමාණය අද (05) දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් ලිට්‍රො සමාගම සඳහන් කර සිටියා.

FEATURE
on Jan 2, 2023
292 views 0 secs

ජනවාරි 03 සිට 06 අතර දෛනිකව පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව සියලුම කලාප වලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේදී පැය 1 විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී සිටියා.

FEATURE
on Jan 1, 2023
282 views 0 secs

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි සත 26 ක් ලෙස දැක්විණි.