Home > Articles posted by Admin (Page 127)
FEATURE
on Dec 1, 2022
308 views 1 sec

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙන අතර “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාවයි. එමගින් HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්‍රතිලාභ ඒ හා සමානව ලබාදීම අරමුණු කරගෙන තිබේ. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන […]

FEATURE
on Nov 30, 2022
289 views 0 secs

2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 ක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කර සිටියා. ඒ වත්මන් පාඩුව පියවා ගැනීම සඳහායි. යෝජිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ (29) ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු […]

FEATURE
on Nov 30, 2022
283 views 2 secs

දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙන අතර දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය. මිල වෙනස් වීම් පහතින්. රතු කැකුළු කිලෝ 1 රු.199/-කීරි සම්බා කිලෝ 1 රු. 225/-බී ලූනු කිලෝ 1 රු. 225/-හාල්මැස්සන් කිලෝ 1 රු. […]

FEATURE
on Nov 30, 2022
276 views 0 secs

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දෙසැම්බර් මස පළමු වනදා සිට දකුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ දෙසැම්බර් 15 වනදා තෙක් දිවයින පුරා සෙසු ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් […]

FEATURE
on Nov 30, 2022
360 views 0 secs

දෙසැම්බර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබේ. එම සංශෝධිත දුම්රිය කාලසටහන පහතින්.

FEATURE
on Nov 30, 2022
299 views 0 secs

චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජිඇන් සේමින් අද (30) ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මිය යන විට වනවිට ඔහු 96 හැවිරිදි වියේ පසුවිය.

FEATURE
on Nov 29, 2022
298 views 0 secs

කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බවත සැකකෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගැනීමට පොලීසිය සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක ඒවා අලෙවියට තබා තිබූ අතර නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය වැටලීම […]

FEATURE
on Nov 29, 2022
423 views 0 secs

මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ.

FEATURE
on Nov 29, 2022
277 views 5 secs

ලොව පුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන මහාචාර්ය Clarence Gilyard අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට 66 හැවිරිදි වියේ පසු වූ ඔහු Top Gun සහ Die Hard චිත්‍රපට හරහා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය. මෙරට රසිකයින් අතරේ අතිශය ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ Clarence Gilyard රූපවාහිනී මාලා නාටකයක් වූ Texas Ranger වෙතද රංගනයෙන් එක්විය.

FEATURE
on Nov 29, 2022
294 views 0 secs

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් මහනුවරදී පාසල් සිසුවෙකුට ගිනි තබා තිබේ. උත්සවයකට සහභාගී වී නිවස බලා යමින් සිටියදී මෙම දරුවාට ගිනි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ අදාළ සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට වාරාතා වූ අතර මේ වන විට පාසල් සිසුවා රෝහලේ ප්‍රතිකාර […]