Home > Articles posted by Admin (Page 129)
FEATURE
on Nov 27, 2022
251 views 0 secs

ඇමරිකානු ඔස්කාර් සම්මානලාභී ගායිකාවක් හා නිළියක් වූ අයරින් කාරා මියගොස් ඇති බව වාර්තා වේ.මියයන විට 63වන වියේ පසු වූ ඇය ෆ්ලොරිඩා හි ඇගේ නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුවාමෙතෙක් අනාවරණය වී නිමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරසිටියා.

FEATURE
on Nov 26, 2022
238 views 0 secs

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න මෙවර අපොස සා පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබරව කරගෙන යන ආකාරයට මෙය කදිම ආදර්ශයක බවත්, ඉදිරි අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරන බවත්, ශ්‍රී ලංකා හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන ඒ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Nov 26, 2022
286 views 0 secs

මෙරට මත්පැන් භාවිතය 30%කින් පහළ ගොස් ඇති අතර නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය 11% කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියා. නීත්‍යානුකූල නොවන මත්පැන්, වෙළෙඳපොළට පැමිණීම අඩුවී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

FEATURE
on Nov 26, 2022
279 views 0 secs

අද දින සියලු කලාප සදහා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. සියලු කලාප වල විදුලි කප්පදු කාල සටහන පහතින්,

FEATURE
on Nov 23, 2022
243 views 0 secs

ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල සියයට 4කින් පමණ පහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.69 දක්වා අඩුවී ඇති අතර එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.39ක් දක්වා අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ G7 කණ්ඩායම විසින් රුසියානු බොරතෙල් සඳහා උපරිම මිලක් […]

FEATURE
on Nov 23, 2022
239 views 0 secs

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේදී පැවති ඨ්20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වේ. චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් යළිත් […]

FEATURE
on Nov 23, 2022
244 views 0 secs

ඇඟලුම්කරුවන් කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයක් අමතමින්, රටේ ව්‍යවස්ථාවට අනුව මහජන මුදල් සම්බන්ධයෙන් අවසාන බලය පාර්ලිමේන්තුව සතු වුවද රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා දී ඇති එකම ආයතනය මහ බැංකුව බව එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අයවැය විවාදයේ සිදු කරන ඇතැම් ප්‍රකාශවලින් පෙනී යන්නේ එම ප්‍රකාශ මහ බැංකුවේ භූමිකාව පිළිබඳ අඩු අවබෝධය […]

FEATURE
on Nov 23, 2022
242 views 0 secs

අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් ඊයේ (22) ආරම්භ කල වර්ජනය විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

FEATURE
on Nov 23, 2022
266 views 0 secs

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද ප්‍රබල ජර්මනියට එරෙහි තරගය ජය ගැනීමට ජපානය සමත් විය. ඒ ගෝල 2ට 1ක් ලෙසයි. කටාර්හි, කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියේ ජර්මනියයි. නමුත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ඩොආන් සහ අසානෝ රැස් ගෝලය බැගින් රැස් කරමින් ජපානය ජයග්‍රහණය කරා රැගෙන […]

FEATURE
on Nov 23, 2022
234 views 0 secs

හෙට(24) සිට ක්‍රියාත්මක වන පරිදි සතොසින් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. පහත දැමූ භාණ්ඩවල නව මිල මෙසේය.සුදු සීනි 1ක්ග් – රුපියල් 229පාන්පිටි 1ක්ග් – රුපියල් 265සුදු ළුෑණු 1ක්ග් – රුපියල් 495බී ලූණු 1ක්ග් – රුපියල් 255