Home > Articles posted by Admin (Page 130)
FEATURE
on Nov 23, 2022
266 views 0 secs

පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා අමෙරිකාවෙන් සුවිශෙෂී වූ නිවුන් දරු උපතක් වාර්තා වී තිබුණි. මෙම උපතෙහි ඇති විශේෂත්වය නම් වසර 30ක් තිස්සේ සංරක්ෂණය කල කලලයක් මගින් මෙම උපත සිදු වී තිබීමයි. මෙම කලලය වසර 30ක කාලයක් සෙල්සියස් අංශක සෘණ 128 ක දැඩි ශීතලක් යටතේ සංරක්ෂණය කර ඇති අතර විවාහක යුවළක් විසින් පරිත්‍යාග කර ඇති ඩිම්බ […]

FEATURE
on Nov 21, 2022
264 views 0 secs

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ. එමෙන්ම හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

FEATURE
on Nov 21, 2022
240 views 5 secs

නොවැම්බර් මස 22 වනදා සිට 25 වනදා දක්වා පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබෙන අතර් ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ්,ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

FEATURE
on Nov 21, 2022
239 views 0 secs

මාස ගණනාවක සිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක මුදලක් විදුලි බිල් සඳහා ගෙවා නොමැති බවට අද වාර්තා පළ වි තිබුණි. ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ කොළඹ නගරයේ මාර්ග ආලෝක සංඥාවල විදුලි සැපයුම ඉදිරියේදී විසන්ධි විය හැකි බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී […]

FEATURE
on Nov 21, 2022
224 views 1 sec

2022 ඔක්තෝම්බර් මාසයේ මෙරට “ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය” (Headline Inflation) 70.6%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සැප්තැම්බර් මාසයේ එම අගය වාර්තා වී තිබුණේ 73.7%ක් ලෙසය.

FEATURE
on Nov 21, 2022
231 views 0 secs

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී ඔහු පිළිගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහභාගී වී තිබනවා.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (21) පාර්ලිමේන්තුවේ දී ඒ බව අනාවරණය කළ අතර ඒ අනුව ඔහුව වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිවුවහොත් 21 වන සංශෝධනය සම්මත කිරීමෙන් […]

FEATURE
on Nov 21, 2022
229 views 0 secs

ඉරානයේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහාය දීම හේතුවෙන් ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 22 හැවිරිදි මාෂා අමිනි පොලිස් අත්අඩංගුවේ සිටින අතරතුර මියයෑම හේතුවෙන් ඉරානය පුරා විරෝධතා ඇරඹිණි.

FEATURE
on Nov 21, 2022
250 views 0 secs

ඉන්දුනීසියාවේ සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 44ක් පමණැ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය නවතම වාර්තා පෙන්වාදෙයි. එම භූ කමපනය රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබූ අතර මිය ගිය පිරිසට අමතරව තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය.

FEATURE
on Nov 21, 2022
251 views 3 secs

පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා. දෙරට අතර තරඟය ආරම්භ වී තුන්වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝර ක්‍රීඩක Eන්නෙර් Vඅලෙන්cඉඅ සමත්වූ අතර පසුව එය නිවැරදිව ලබා නොගත් ගෝලයක් බව විනිසුරුවන් තීරණය කළා. පසුව යළිත් 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරයට දඩුවම් පහරක් හිමිවූ අතර එම දඬුවම් පහර […]

FEATURE
on Nov 16, 2022
239 views 0 secs

දිවයිනට පැමිණීමෙන් අනතුරුව ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ තමන් ක්‍රීඩා කරන කාලයේ සහ 2022 ක්‍රිකට් සෙල්ලම් කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් බව පවසනවා.අද වන විට ක්‍රිකට් සෙල්ලම් කිරීම සිදුකරන්නේ, තාක්ෂණයත් සමඟ නිසා තමන් ක්‍රීඩා කරන කාලයේ මෙන් වර්තමානයේ ක්‍රීඩා කළහොත් පළවෙනි වටයෙන්ම එළියට යාමට සිදුවන බවත් එම නිසා ඒ කාලය […]