Home > Articles posted by Admin (Page 145)
FEATURE
on Oct 3, 2022
274 views 0 secs

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීමට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම් කර තිබෙන අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එම මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.එම නම් ලැයිස්තුව පහතින්,

FEATURE
on Oct 3, 2022
299 views 0 secs

මෙම සතිය සඳහා පාර්ලිමේන්තු සභා වාරය අද (03) සිට ලබන 07 වන දින දක්වා පැවැත්වේ.අද (03) දින සම්පූර්ණයෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරමින් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර ලබන 06 හා 07 දෙදින තුළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

FEATURE
on Oct 2, 2022
304 views 1 sec

ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි DCSL සමාගමේ අතිවිශේෂ මත්පැන් 750mlක්, රුපියල් 150 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ සමග අනෙකුත් මත්පැන් උඹලා මිලද ඉහල දමා ඇති අතර දුම්වැටි වර්ග දෙකක මිලද රු.5කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

FEATURE
on Oct 2, 2022
274 views 3 secs

ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ceypetco හා ලංකා IOC ඉන්ධන හල් වල පෙට්‍රල් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 40කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 30කින්ද අඩු කර තිබෙනවා.එහි නව මිල පහහ පරිදි වේ.ඔක්ටේන් 92 – 410/-ඔක්ටේන් 95 – 510/-

FEATURE
on Oct 2, 2022
390 views 0 secs

මෙරට සිංහල හා දමිළ සිනමාව තුළ රංගනයෙන් දායක වූ දර්ශන් ධර්මරාජා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඔහු 41වන වියේ පසු වුණා.

FEATURE
on Sep 30, 2022
289 views 0 secs

රාජ්‍ය පාලනය වැඩි දියුණු කිරීම හා දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් සිය කැපවීම සහතික කිරීම අමෙරිකානු ආයෝජකයින් ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කරන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් අමෙරිකානු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාවේ වෙළඳපොල පුළුල් කිරීම හා ශක්තිමත් කිරීමට මෙම ප්‍රතිසංස්කරණය මූලික වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

FEATURE
on Sep 30, 2022
302 views 0 secs

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළ ගොස් ඇති බව අද (30) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

FEATURE
on Sep 30, 2022
313 views 0 secs

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් පීඩාවට පත් දරුවන් සහ පවුල් සඳහා පෝෂණ සේවා සැපයීම සඳහා ජපාන රජයෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක දායකත්වය UNICEF සාදරයෙන් පිළිගනී. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන්, දරුවන් රැකබලා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක ලබා ගැනීම, පරීක්‍ෂණ සිදු කිරීම සහ මන්දපෝෂණය සඳහා උපදේශනය ඇතුළු අවශ්‍ය පසු විපරම් සැපයීම […]

FEATURE
on Sep 30, 2022
284 views 0 secs

මීට සුළු මොහොතකට  පෙර මෙවර පන්දුවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම සිදුකර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා මෙවර පන්දුවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නිල ජර්සි දෙකක් නිකුත් කර තිබෙනවා.

FEATURE
on Sep 30, 2022
287 views 1 sec

PUCSL විසින් පහත සඳහන් පරිදි ඔක්තෝබර් 01 සහ 02 සඳහා පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී. කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW – දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 යි.