Home > Articles posted by Admin (Page 147)
FEATURE
on Sep 29, 2022
555 views 2 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr.) අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා. පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින […]

FEATURE
on Sep 28, 2022
266 views 0 secs

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂය ජාතික සභාවට එක් නොවන බව පවසනවා.මුලින්ම පිහිටුවිය යුත්තේ ජාතික සභාව බවත්, අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත්කර ජාතික සභාවක් පිහිටුවීම ඵලක් නොමැති බවත් ඔහුඅද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.

FEATURE
on Sep 28, 2022
319 views 0 secs

චීනයේ චැංචුන් නගරයේ අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

FEATURE
on Sep 28, 2022
305 views 1 sec

අද (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා ((Fumio Kishida) අතර හමුවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ සිට පැවතෙන සමීප සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ජපාන […]

FEATURE
on Sep 28, 2022
262 views 0 secs

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිෂ්‍රයට පැමිණි සිටි අතර එහිදී, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති අර්බුදයෙන් මිදීමට සඳහා අමෙරිකානු රජය විසින් හැකි උපරිමයෙන් කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබලන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Sep 28, 2022
278 views 0 secs

රාජ්‍ය සේවකයන් කාර්යාල වෙත පැමිණීමේ දී හා රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ වන විට නිකුත් කර තිබෙන අතර චක්‍රලේඛ හඳුන්වා දී තිබිය දී නිලධාරිනියන්ට […]

FEATURE
on Sep 28, 2022
270 views 1 sec

රට මුහුණදී ඇති ඩොලර් සහ රුපියල් අර්බුදයට විසඳුමක් ලංකාවේ සංචාරක කර්මාන්තය  සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීමෙන් සොයාගත හැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මෙය සඳහන් කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්ය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ව්ඩොලර් අර්බුදයට වඩා රුපියල් අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණදී ඇති බවයි. ඒ අනුව රුපියල් අර්බුදය […]

FEATURE
on Sep 28, 2022
290 views 0 secs

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් රජු විසින් රාජධානියේ අමාත්‍ය මණ්ඩලය නැවත සකස් කරමින් රාජකීය නියෝගයක් නිකුත් කළ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සෞදි ප්‍රෙස් ඒජන්සිය (SPA) අඟහරුවාදා ප්‍රකාශ කළේය. එම නියෝගයට අනුව, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අගමැති වනු ඇත. කැබිනට් සංශෝධනයක් මධ්‍යයේ කලීඩ් බින් සල්මාන් කුමරු ආරක්‍ෂක අමාත්‍ය ධුරයට පත්වනු ඇත.

FEATURE
on Sep 28, 2022
283 views 0 secs

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට දින 3 – 5ත් කාලයක්ගත විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලි උත්පාදනය සඳහා තාප විදුලි බලාගාර යොදා ගන්නා බව ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා […]

FEATURE
on Sep 27, 2022
364 views 0 secs

තොටළඟ – කජීමාවත්තේ මහල් නිවාස සංකීර්ණයක අද ගින්නක් ඇති වූ අතර මේ වන විට ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා. ගින්නෙන් නිවාස 50 ක් පමණක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.