Home > Articles posted by Admin (Page 149)
FEATURE
on Sep 24, 2022
265 views 0 secs

උගන්ඩාවේ පසුගිය දින කිහිපය තුළ ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. එමෙන්ම කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව ද සඳහන් වන අතර එය තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

FEATURE
on Sep 24, 2022
250 views 1 sec

අද (24) සමාජවාදී තරුණ සංගමය (SYU) “අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන ​තේමාව යටතේ කොළඹ දී පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා.

FEATURE
on Sep 24, 2022
235 views 0 secs

කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සෞදි ජාතික දින උත්සවයට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහභාගී වී ඇත.

FEATURE
on Sep 24, 2022
225 views 0 secs

ඊයේ (23) රාත්‍රීයේ චීනය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය රැගත් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. චීනය විසින් මෙම පරිත්‍යාගය මෙරට තුළ ඖෂධ සහ වෛද්‍ය උපකරණය අවශ්‍යතාවයට පිළියමක් ලෙස සිදුකර තිබෙනවා.

FEATURE
on Sep 23, 2022
233 views 0 secs

සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

FEATURE
on Sep 23, 2022
223 views 0 secs

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවකට අනුව, සත්ව ආහාර සැකසීම සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

FEATURE
on Sep 23, 2022
257 views 0 secs

අද (23) උදෑසන ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා වෙළඳ කොන්සියුලර් ඩැනියෙල් බූඩ් මහතාද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස යන සහෝදරවරුද එක්ව සිටියහ. […]

FEATURE
on Sep 23, 2022
469 views 0 secs

ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබෙනවා.මෙම හමුව සිදුව ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී බවයි සඳහන් වන්නේ.

FEATURE
on Sep 23, 2022
248 views 0 secs

කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ ආහාර නොමැතිවීම හේතුවෙන් ළමුන්ගෙන් 25% ක් දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පවසනවා.දැනට මාස කිහිපයක සිට දරුවන්ගේ පාසල් පැමිණීමට සතුටුදායක මට්ටමක නොමැති බවයි කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීවී ලියනගේ සඳහන් කරන්නේ. එම කොට්ඨාසයේ එක් පාසලක දෛනිකව 52% ක් 54% ක් පමණක් පාසල් පැමිණෙන බවත් දරුවන්ට උදෑසන ආහාරය නොමැති නම් ඔවුන් […]

FEATURE
on Sep 23, 2022
230 views 0 secs

මේ වන විට දිවයින පුර බෙදා හැර තිබෙන ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරනවා. ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා හඳුනාගත් ත්‍රිපෝෂ මවුවරුන් අතට පත් නොවූ බවත් ඒ හඳුනාගත් පසු ඉවත් කළ බව සභාපති දීප්ති කුලරත්න සඳහන් කරයි.