Home > Articles posted by Admin (Page 151)
FEATURE
on Sep 20, 2022
269 views 0 secs

අද (20) සිට කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීමක් සිදුවීම හේතුවෙන් පසුගියදා අදාළ සේවාවන් සැපයීම තාවකාලිකව නවතා දැමීමට පියවරගෙන තිබුණා.

FEATURE
on Sep 20, 2022
269 views 0 secs

අද දිනයේ (20) පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි වන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

FEATURE
on Sep 19, 2022
294 views 0 secs

සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකි ලෙස වෙනස් කර ඇති අතර සති අන්තයේ එම කාලය උදෑසන 10 සිට රාත්‍රී 11 තෙක් වෙනස් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් […]

FEATURE
on Sep 19, 2022
275 views 10 secs

හෙට (20) සහ අනිද්දා (21) පැය 1 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ යටතේ සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

FEATURE
on Sep 19, 2022
266 views 0 secs

අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙන්, ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (19) දිනයේ, කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් සේවා සපයන බව ප්‍රකාශ කර සිටියා. කලින් වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල, එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සැපයෙන අනෙකුත් සේවා සිදුනොවනු […]

FEATURE
on Sep 19, 2022
283 views 0 secs

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබෙන අතර එහි සජීවී විකාශය අද පස්වරු 3.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

FEATURE
on Sep 18, 2022
321 views 0 secs

කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු පළමු දින 3 තුළ 14,000 ක පමණ පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 7.5 ක ආදායමක් ඉන් උපයා ඇති බව කොළඹ නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. සෙනසුරාදා (17) දින සිට කුළුණ නැරඹීමට ජනතාවට ලබා දී තිබූ කාල […]

FEATURE
on Sep 18, 2022
265 views 0 secs

අද (18) දෙවැනි දිනටත් එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද දිනයේ, කාන්තා මීටර 5,000, මීටර් 1,500, පිරිමි යගුලිය විසි කිරීම තුන් පිම්ම, මීටර 200 පිරිමි සහ කාන්තා යන ඉසව්ව ඇතුළු තරඟ රැසක් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (17) ශ්‍රී ලංකා […]

FEATURE
on Sep 18, 2022
275 views 2 secs

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවියනේ බැහැරව සිටින කාලසීමාව තුළ දී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්ය ධූරයන්හි වගකීම් පවරා තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව,වැඩ බලන ආරක්ෂක අමාත්‍යංශවරයා – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්වැඩබලන මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා – රංජිත් සියඹලාපිටියවැඩබලන කාන්තා ලමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරිය – ගීතා […]

FEATURE
on Sep 18, 2022
862 views 0 secs

කසකස්ථානයේ අගනුවර “අස්තානා” ලෙස වෙනස් කර තිබේ. බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් මීට පෙර එම නුවර, නූර්-සුල්තාන් ලෙස වෙනස් කර තිබිණු අතර, ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අගනගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කිරීමට එරට නව ජනපති කාසීම් ජෝර්මාට් ටොකයෙව් කටයුතු කර තිබුණි. ඒ සමගම කසකස්තානයේ ජනපති ධූර කාලය අවුරුදු […]