Home > Articles posted by Admin (Page 150)
FEATURE
on Sep 22, 2022
262 views 0 secs

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දින කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගිවූ බව වාර්තා වේ. 75 වන ජාත්‍යන්තර නිදහස් සමරුවට සමගාමීව ලංකාවෙන් විදෙස් රට වලට ගෙනගොස් ඇති දුර්ලභ හා ඓතිහාසික වටිනාකමකින් යුත් පොත් හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සහාය ලබා […]

FEATURE
on Sep 22, 2022
273 views 0 secs

මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය ඊයේ (21) ත්‍රිකුණාමලය වරායෙන් අපනයනය කර ඇති බව වාර්තා වේ.ත්‍රිකුණාමල වරායෙන් මෙලෙස නැව් ගත වීමක් සිදුව ඇත්තේ වසර 30ක පසුව බවද වාර්තා වේ.

FEATURE
on Sep 21, 2022
279 views 0 secs

ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා භාවිතයට ගත නොහැකි රේල් පීලි ඇතුළු අබලි ද්‍රව්‍ය ලෙස පවතින යකඩ අලෙවි කරන ලෙසට දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මේ බව්ව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. එලෙස එම යකඩ අලෙවි කිරීමෙන් රටේ පවතින ඩොලර් අර්බුදයට […]

FEATURE
on Sep 21, 2022
264 views 0 secs

පවුලේ ව්‍යාපාර සම්බන්ධ පරීක්ෂණයකින් පසුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව වංචා නඩුවක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි..

FEATURE
on Sep 21, 2022
273 views 0 secs

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟේ, ගන්නොරුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කර සිටියා.

FEATURE
on Sep 21, 2022
266 views 0 secs

හෙට (22) සිට පැය 2 විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හෙට දින විදුලි කප්පාදු පැය එකයි මිනිත්තු 20 ක කාලයකට පමණක් සීමා වන බව මහජන ප්‍රථම ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Sep 21, 2022
310 views 0 secs

සනිපාරක්ශක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය මාධ්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Sep 21, 2022
284 views 0 secs

ජපානයට බලපෑ නන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් මිලියන නවයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙතෙක් කියුෂූ දිවයිනට බලපා තිබූ කුණාටුව අද වන විට හෝන්ෂූ දිවයිනට ලගා විය හැකි බවට ජපාන කාළගුණ බලධාරීන් ප්‍රකාශ කර සිටියා.එමෙන්ම සුළිකුණාටුව හේතුවෙන් මේ වන විට සිව් දෙනෙකුට දි අහිමි වී ඇති බවද […]

FEATURE
on Sep 20, 2022
287 views 0 secs

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ තීරණ සහ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා කරුණු 4කින් යුත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ඒ අනුව, 2019 නොවැම්බර් මාසයේ සිට ගනු ලැබූ තීරණ සහ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස එම යෝජනාවෙන් ඉල්ලා සිටී. විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත […]

FEATURE
on Sep 20, 2022
383 views 0 secs

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට විධිමත් බැංකු මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පළමු බලපත්‍රය අද ලබාදී තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් එම බලාපත්‍රය විදේශගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ මේ […]