Home > Articles posted by Admin (Page 146)
FEATURE
on Sep 30, 2022
299 views 0 secs

මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම භූකම්පනය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර් 112 ක් පමණ දුරකට දැනී ඇති බවට එරට භූ කම්පනය මධ්‍යස්ථානය සදහන් කර තිබුණා. කෙසේ වෙතත් මෙමගින් ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද වාර්තා […]

FEATURE
on Sep 29, 2022
326 views 4 secs

ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු වන Coolio අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියයනවිට ඔහු 59 හැවිරිදි වියේ පසු වූ අතර වර්ෂ 1980දී Coolio සිය සංගීත ජීවිතය ආරම්භ කළද 1995දී ඔහු විසින් නිර්මාණය කල Gangsta’s Paradise හරහා ඔහු ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූයේ ය. Coolio සිරුර හමුව ඇත්තේ Los Angeles හි පිහිටි ඔහුගේ […]

FEATURE
on Sep 29, 2022
293 views 0 secs

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.එමෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී තවදුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට […]

FEATURE
on Sep 29, 2022
272 views 0 secs

ලීග් වටයේ තීරණාත්මක අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමින්ත් දෙවන වරට දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි. පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක් වූ අතර එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ සත්කාරක මාලදිවයින කණ්ඩායමය. පළමු අර්ධය නිමා වනවිට ශ්‍රී ලංකාව ලකුණු 46 […]

FEATURE
on Sep 29, 2022
284 views 0 secs

ඊයේ මෙරටට ළඟා වූ තවත් පෙට්‍රල් නෞකාවකට අද(29) මුදල් ගෙවීමට කටයුතු කරන බව, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. ඊට අමතරව මීට දින 10 කට පෙර මෙරටට ළඟා වී ඇති ඩීසල් නෞකාවකට ලබන සතිය තුළ ගෙවීම් කිරීමට කටයුතු කරන බව ද, සංස්ථාව සඳහන් කළේ ය. මේ අතර, බොරතෙල් රැගෙන පසුගිය 20 වැනිදා මෙරටට […]

FEATURE
on Sep 29, 2022
278 views 0 secs

අද (29) පෙරවරුවේ, රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දි පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය ඇමතූ අතර එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා කියා සිටියේ කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස […]

FEATURE
on Sep 29, 2022
283 views 0 secs

කොන්ද ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බූම්රා හට ඕස්ට්‍රේලියාවේ දි ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලාන තරඟාවලිය අහිමි වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියා.

FEATURE
on Sep 29, 2022
269 views 0 secs

වෙළෙඳපොලේ වාහන මිල ගණන් සීඝ්‍රයෙන් අඩුවී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඊට හේතුව ලෙස වාහනවලට ඇති ඉල්ලුම අධික ලෙස පහළ බැසීම බවත්, මේ වන විට බැංකුවලින් ලබාදෙන ණය මුදල්වල පොලිය ඉහළයාම හේතුවෙන් ණය මුදලකට හෝ වාහනයක් ලබා ගැනීමට නොහැකි බවත් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කර සිටියා. දැනට ලක්ෂ 30ට අඩු වාහන […]

FEATURE
on Sep 29, 2022
273 views 0 secs

අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන 6 සහ 7 යන දිනයන්හි දී, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර තිබේ.

FEATURE
on Sep 29, 2022
294 views 0 secs

2022 ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම ධවනය වන පරිදි කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙම නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළගාවීමට නියමිතය. නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණේ. දළදා […]