Home > Articles posted by Admin (Page 189)
FEATURE
on Jul 5, 2022
278 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය වහාම ඉල්ලා අස්විය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.“මේ කනගාටුදායක තත්ත්වයෙන් මේ රට මුදා ගැනීමට තිබෙන ලොකුම බාධාව තමයි මේ රටේ බහුතර ජනතාවක් කෙසේ හෝ ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොතබමින් තිබියදීත් රාජපක්ෂ පවුල දිගටම බලයේ සිටීම” එතුමා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.මේ අතර, අද මාධ්‍ය වෙත […]

FEATURE
on Jul 5, 2022
264 views 0 secs

බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

FEATURE
on Jul 5, 2022
276 views 0 secs

අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම සඳහා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ හෙක්ටරයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබාගෙන මේ වනවිටත් ගෙවීමට අපහසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීමට

FEATURE
on Jul 4, 2022
302 views 0 secs

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ආරම්භ වූ විරෝධතාවක් හේතුවෙන් කොළඹ මල් පාරේ රථවාහන ධාවනය තාවකාලික අත්හිටුවා තිබේ.

FEATURE
on Jul 4, 2022
246 views 0 secs

එළඹෙන අගෝස්තු මස 15 වන දින 2021 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කලා.අද (04) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී මෙලෙස අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද තවදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Jul 4, 2022
262 views 0 secs

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (04) දිනයේත් බස් ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ වනවිට බස් විශාල සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම් වෙත යොමුවී ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර සිටියා. ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ, මේ වනවිට පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බැවින් මගීන් ප්‍රවාහන කටයුතු සඳහා සිසුසැරිය […]

FEATURE
on Jul 4, 2022
241 views 0 secs

අද (4) අලුයම පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේදී හිසට තියුණු ආයුධයකින් පහරදී අවුරුදු 42 කාන්තාවක් ඝාතනය කර තිබේ.ඇය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ලෙස සේවය කරනු ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

FEATURE
on Jul 4, 2022
334 views 0 secs

අද (04) සිට ජුලි 8 වනදා දක්වා දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම මෙම සතිය තුළ අහිමි වන පාසල් සතිය එළඹෙන පාසල් නිවාඩුවේදී ආවරණය කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Jul 3, 2022
317 views 0 secs

ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර 100 තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඔහු තප්පර 9.96ක කාලයකින් සිය තරඟ ඉසව්ව අවසන් කිරීමට සමත්වූ අතර යුපුන් අබේකෝන් නැවත වරක් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කලා. පිරිමි මීටර 100 ඉසව්ව තත්පර 10ට අඩුවෙන් නිමකළ පළමු ශ්‍රී ලාංකික සහ […]

FEATURE
on Jul 2, 2022
308 views 0 secs

අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාම හා දේශපාලන අර්බුදයට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදීපිරිසක් විසින් ලිබියාවේ ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිය. මේ වනවිට එම විරෝධතා ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ද පැවැත්වෙන අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ වහාම මැතිවරණයක් පවත්වන ලෙසයි. මෙම විරෝධතා සඳහා අන්තර්වාර […]