Home > Articles posted by Admin (Page 190)
FEATURE
on Jul 2, 2022
415 views 0 secs

ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජපානය ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන හරහා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඍජුවම ප්‍රතිලාභ සැලසෙන පරිදි ඖෂධ සහ ආහාර ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 03ක ආධාරයක් ලබාදීමටත් ජපානය තීරණය […]

FEATURE
on Jul 2, 2022
228 views 0 secs

අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

FEATURE
on Jul 1, 2022
218 views 0 secs

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සේවය සඳහා පැමිණීමට ඉන්ධන නිකුත් කරන්නැයි, සේවකයින් කළ ඉල්ලීම අනුව දෙපාර්තමේන්තුවේ ඉන්ධන සංචිතවලින් ඉන්ධන නිකුත් කළ බවයි. අද පස්වරු 3 වන තෙක් සේවකයින් සදහා ඉන්ධන නිකුත් කළ බව එම නිලධාරියා සඳහන් කළේ ය. දුම්රිය සේවකයින් […]

FEATURE
on Jul 1, 2022
246 views 0 secs

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුලින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා. උද්ගතව ඇති අර්බුද විසඳීම සඳහා සාධනීය පියවර ගන්නා බවට තමන් වහන්සේලාට ලිඛිතව දැන්වුව ද එම අර්බුද සඳහා සැබෑ විසඳුම් පසෙකලා සුපුරුදු පක්ෂ […]

FEATURE
on Jul 1, 2022
296 views 3 secs

ස්වීඩනයේ අගනුවර වන ස්ටෝක් හෝම් හි පිහිටි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අටවන අදියරේමීටර් 100 තරඟ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුපුන් අබේකෝන් සිව් වන ස්ථානය ලබා ගැනීමට සමත් විය.එමඟින් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව්වට සුදුසුකම ලබාගත් පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමට ඔහුට අවස්ථාව උදා විය. […]

FEATURE
on Jul 1, 2022
214 views 0 secs

ශ්‍රී ලංකාවට ලැබෙන මූල්‍යාධාර වැරදි ලෙස කළමනාකරණ‍ය වීමේ අවධානමක් පවතින බැවින් මේ මොහොතේ දී ශ්‍රී ලංකාවට ජපන් රජයේ සහාය හිමි නොවන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි පවසා තිබෙනවා.ඊයේ (30) දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් කොළඹ දී ජපාන තානාපතිවරයා හමු වූ අවස්ථාවේ දී ඔහු ඒ බව පවසා සිටියා. කෙසේ නමුත් පසුව යම් සලකා බැලීමකට […]

FEATURE
on Jul 1, 2022
258 views 0 secs

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.දුම්රිය ගාස්තු වැඩි කිරීමට සහ සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ඉන්ධන ලබා නොදීම යන කරුණු පදනම් කර ගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බව දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කර සිටියා. මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී […]

FEATURE
on Jun 30, 2022
248 views 0 secs

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22% කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.මෙතෙක් අවම බස් ගාස්තුව රුපියල් 32 ක්ව පැවති අතර නව මිලරුපියල් 40 ක් දක්වා ඉහළ යන බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කළා.

FEATURE
on Jun 30, 2022
290 views 0 secs

සෑම භාණ්ඩයක්ම ඇසුරුම් කිරීමේදී නිෂ්පාදන විස්තර ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2022 ජූලි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෑම නිෂ්පාදනයකම ඇසුරුම්වල පහත විස්තර ඇතුළත් විය යුතුය. උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව නැවත ඇසුරුම් කරන්නේ නම් නිෂ්පාදිත දිනය සහ ඇසුරුම් කළ දිනය කල් ඉකුත්වන දිනය/භාවිතයට පෙර […]

FEATURE
on Jun 30, 2022
266 views 0 secs

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබාදී ඇතත් ඉන්ධන හිඟය හේතුවෙන් එම ආනයනික භාණ්ඩ රට තුළ බෙදා හැරීම ගැටලුවක් වී ඇති බව ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ ඉන්ධන ලබාගැනීමට නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම මෙම ගැටලුවට හේතුවී ඇති බවයි.