Home > Articles posted by Admin (Page 192)
FEATURE
on Jun 26, 2022
292 views 0 secs

බත් පැකට් ඇතුළු සියලුම ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

FEATURE
on Jun 26, 2022
306 views 2 secs

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඓOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. පෙට්‍රල් 92 – රු.50 කින් (නව මිල රු.470) පෙට්‍රල් 95 – රු.100 කින් (නව මිල රු.550) ඔටෝ ඩීසල් – රු.60 කින් (නව […]

FEATURE
on Jun 23, 2022
316 views 0 secs

ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් රැගත් නෞකා දෙකක් ජූලි 5 – 12 අතර දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

FEATURE
on Jun 23, 2022
355 views 3 secs

අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ  සංකල්පය මත ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම,  නාගොඩ  මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද ” චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීමේ […]

FEATURE
on Jun 23, 2022
293 views 0 secs

අද (23) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් (ඔක්ටේන් 92) මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඒ අනුව අද (23) සහ හෙට (24) සීමිතව පෙට්‍රල් බෙදා හැරෙනු ඇති බවයි. එමෙන්ම ඔටෝ ඩීසල් රට පුරා පූර්ණ ධාරිතාවයෙන් […]

FEATURE
on Jun 23, 2022
309 views 0 secs

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ.බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111 යි සත 74 ක් ලෙස දැක්වුණු අතර අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 106 යි සත 19 කට අලෙවි වේ.

FEATURE
on Jun 23, 2022
389 views 1 sec

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ශෙන්ග් හොන්ග් (Qඉ-Zහෙන්හොන්ග්) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් අද දින (22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු විය. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය, අර්බුදකාරී තත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග […]

FEATURE
on Jun 23, 2022
302 views 0 secs

ඇඑරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ජුනි මස 05 වන දින ලිපියක් යොමු කරන ලදී. ශ්‍රී ලංකාව දැනට වැටී තිබෙන අර්බුදය හමුවේ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට බහුලව භාවිතා කරන රුසියානු ජාතික ගුවන් සේවාව මෙරටට පැමිණීම නොවළක්වන ලෙසත්, එසේ වුවහොත් […]

FEATURE
on Jun 22, 2022
359 views 0 secs

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීමට නියමියි. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහා ධම්මික පෙරේරා මහතා පසුගිය දා නම් කෙරිණ. මේ අතර ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ […]

FEATURE
on Jun 22, 2022
318 views 3 secs

ඊයේ (21) සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පැවැත් වූ සිව්වන එක්දින තරඟයෙන් ලකුණු 04 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 258 ක් ලබා […]