Home > Articles posted by Admin (Page 195)
FEATURE
on Jun 8, 2022
327 views 0 secs

1987 දී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාට නාවික භටයෙක් පහර දෙන ඡායාරූපය ලබාගත් එකම ප්‍රවීණ ඡායාරූප ශිල්පි සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

FEATURE
on Jun 8, 2022
293 views 0 secs

අද (08) ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු ‍කෙරෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ඉන්ධන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය.

FEATURE
on Jun 8, 2022
335 views 2 secs

ඊයේ (07) සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කල අතර පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128 ක් ලබා ගැනීමට ශ්‍රී […]

FEATURE
on Jun 6, 2022
325 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අධිවේගී මාර්ග පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙනි. සැකකරුවන් අද (06) රාත්‍රියේ වීරකැටිය පොලිසියට පැමිණ භාර වී ඇති අතර එහිදි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.

FEATURE
on Jun 6, 2022
383 views 0 secs

බ්ලූම්බර්ග් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් ඉදිරි වසර දෙකක කාලය තුළද ජනාධිපති ධුරයේ කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම තමන් නැවත වතාවක් ජනාධිපති ධුරයට තරග නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

FEATURE
on Jun 6, 2022
309 views 0 secs

අද (6) පෙරවරු 10.00 ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවීමට නියමිතය. රටේ සමාජ දේශපාලන පරිසරය සහ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවන බව කොමිසම සඳහන් කළේය.රටේ වත්මන් තත්ත්වය පිළිබඳ යෝජනා ඇතුළත් ලිපියක් මැතිවරණ කොමිසම විසින් සියලුම දේශපාලන පක්ෂ වෙත යොමු කර තිබේ.මේ අතර, 2022 ඔක්තෝබර් 31 වන දින වන විට 2022 […]

FEATURE
on Jun 6, 2022
340 views 0 secs

දේශපාලන පක්ෂ සහ විවිධ පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ද සමඟ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.මෙයට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත අමාත්‍ය […]

FEATURE
on Jun 6, 2022
326 views 1 sec

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද (6) ආරම්භ වේ. පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩු කාලය ඉරිදා (5) අවසන් වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ජුනි මස 17 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම 2021 අධ්‍යයන […]

FEATURE
on Jun 2, 2022
305 views 0 secs

මහජන උපයෝගීතා කොමිසම විසින් අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය නිවේදනය කර තිබෙනවා. විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

FEATURE
on Jun 2, 2022
289 views 0 secs

අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් , මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා.ගිගුරුම් සහිත වැසි සමග […]