Home > Articles posted by Admin (Page 198)
FEATURE
on May 27, 2022
281 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනි නිහාල් ෆොන්සේකා පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ලබාදී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසනවා.ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. 2016 වසරේදී ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඇන්තනි නිහාල් ෆොන්සේකා කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on May 27, 2022
299 views 0 secs

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගුවන් බල පත්‍රයක් ළඟ තබාගත් ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. එසේම ඇයට ලක්ෂයක දඩ මුදලක්ද අධිකරණය මඟින් නියම කර කර ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on May 27, 2022
325 views 0 secs

අද (27) මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා පැය 2 විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.

FEATURE
on May 26, 2022
325 views 0 secs

එළඹෙන ජුනි 7 වනදා රට මුහුණදී තිබෙන ආර්ථික තත්ත්වය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේඑදිනට රැස්වන පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

FEATURE
on May 25, 2022
375 views 0 secs

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන සිසුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා. වෙඩි තැබීම සිදු කළ 18 හැවිරිදි සැකකරු ද පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති අතර ඔහු සිය මෝටර් රථය පාසල අසළ නතර කර ගිනි අවි […]

FEATURE
on May 25, 2022
321 views 0 secs

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයින් වන හිටපු පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, චමින්ද ජයසූරිය, මුදිත නානායක්කාර යන අය අද(24) චීන තානාපති කාර්යාලයේ උසස් නළධාරීන් දෙදෙනකු වන කර්නල් වැන් ඩොන්ග් සහ කර්නල් ගාඕ බින් හමුවිය. එහිදී රටේ වත්මන් දේශපාලන තත්වයත් පක්ෂ අතර සහයෝගිතාවය පිලිබඳවත් කරුණු සාකච්චා විය.

FEATURE
on May 25, 2022
282 views 0 secs

ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් අද (25)කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

FEATURE
on May 25, 2022
337 views 0 secs

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

FEATURE
on May 23, 2022
305 views 0 secs

මීට සුළු මොහොතකට පෙර තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා. අදාළ අමාත්‍යවරුන් පහතින්,

FEATURE
on May 23, 2022
292 views 1 sec

ලිට්‍රෝ සමාගම අද (23) දි‍නයේ දී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.