Home > Articles posted by Admin (Page 200)
FEATURE
on May 18, 2022
244 views 0 secs

කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලේ පැවති විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල – මරදාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

FEATURE
on May 18, 2022
183 views 0 secs

ඊයේ (17) සවස තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වී තිබේ. එම නිසා ගෑස් බෙදා හැරීම ප්‍රමාද වන බැවින් පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පවසනවා.

FEATURE
on May 18, 2022
210 views 0 secs

පෙට්‍රල් රැගත් නෞකාවක් අද (18) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500 ක් මෙලෙස අද පැමිණීමට නියමිතව ඇති අතර ඩීසල් රැගත් නෞකාවක්ද හෙට (19) මෙරටට ළඟාවීමට නියමිතයි.

FEATURE
on May 18, 2022
189 views 0 secs

සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ පස්වරුවේබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු ගිය බවයි.

FEATURE
on May 16, 2022
212 views 0 secs

හෙට (17) පැය 3යි ව්,0ක කාළයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

FEATURE
on May 16, 2022
189 views 0 secs

අද (16) ඇඳිරි නීතිය පැනවෙන වේලාව නැවත සංශෝධනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අනුව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

FEATURE
on May 16, 2022
194 views 0 secs

හෙට (17) දිවයිනේ සියලුම පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

FEATURE
on May 16, 2022
199 views 0 secs

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ (15) දිනයේ ඩීසල් තොගයක් මෙරටට පැමිණි අතර ඉදිරි සති 2 තුළ ශ්‍රී ලංකාවට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණීමට නියමිත බවද ඔහු වැඩිදුටත් සඳහන් කර […]

FEATURE
on May 16, 2022
184 views 0 secs

ළ්ඵ් ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බව අග්‍රමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

FEATURE
on May 16, 2022
199 views 0 secs

මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව හෙට (17) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රථමයෙන් රංජිත් සියඹලාපිටියගෙන් හිස්වූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීම සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා මේ වනවිට මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත්ව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අජිත් රාජපක්ෂ සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් රෝහිණී කවිරත්න මෙලෙස […]