ඇෆ්ගනිස්තානයේ කබ්කාන් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ ආපදාවලින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරු හේතුවෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සඳහන් වේ. මේ අතර, නිවසක වහලයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලක සාමාජිකයින් පස්දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වෙයි. අධික වර්ෂාවෙන් ඇතිවූ […]
මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ රැසක් ආවරණය කරමින් එරට වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වේ. එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූමිකම්පාවට පසු කම්පන 500කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවයි. භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ ප්‍රාන්තයට අයත් සැන් මාකෝස් නගරය ආසන්නයේ, පැසිෆික් වෙරළබඩ පිහිටි ඇකපුල්කෝ […]
දකුණු ස්විට්සර්ලන්තයේ පිහිටි ස්කී අවන්හලක හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා එම අවන්හලේ සංවිධානය කර තිබූ සාදයක් පැවැත්වෙමින් තිබියදී මෙම ගින්න හටගෙන ඇති අතර, එම අවස්ථාවේ අවන්හල තුළ සිටි පුද්ගල සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. මේ අතර, ස්විට්සර්ලන්ත බලධාරීන් පවසන්නේ […]
ජපානයේ නැගෙනහිර නෝඩා කලාපයේ වෙරළ ආසන්නයේ රික්ටර් මාපක 6 ක තීව්‍රතාවයක භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූමිකම්පාව භූමියට කිලෝමීටර් 19.3ක් (සැතපුම් 11.99ක්) ගැඹුරින් ඇතිවී ඇති බවයි. මේ අතර, මීට පෙර නොවැම්බර් 30 වන දිනද ජපානයේ දකුණු කගෝෂිමා ප්‍රාන්තයට අයත් ටෝකාරා දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක […]
ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයට අයත් චමෝලි ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. චමෝලි දිස්ත්‍රික්කයේ ජල විදුලි ව්‍යාපෘති උමඟක් තුළ සේවය කළ කම්කරුවන් හා නිලධාරීන් රැගෙන ගිය දුම්රියක් සහ භාණ්ඩ දුම්රියක් ඊයේ (30) මෙම අනතුරට ලක්ව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ පුද්ගලයින් 109 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් […]
2026 පළමු පාසල් වාරය අද (05) දින ආරම්භ විය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, 6 ශ්‍රේණිය සහ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පළමු පාසල් වාරය අද ආරම්භ නොවීය. 6 ශ්‍රේණියේ පළමු පාසල් වාරය ලබන (21) වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. පළමු ශ්‍රේණියේ සිසුන් හඳුනා ගැනීම පමණක් අද සිදු කරනු ලබයි, පළමු ශ්‍රේණියේ පළමු පාසල් […]
මහනුවර–කොළඹ මාර්ගය කෑගල්ල දිස්ත්‍රික් කඩුගන්නාව ප්‍රදේශයෙන් අද පස්වරුවේ සිට නැවත වසා දැමූ බව දිස්ත්‍රික් ලේකම් ජේ.එම්. හේරත් මහතා දැනුම් දෙයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලభූ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර, නායයෑම් හේතුවෙන් මෙම මාර්ගය ඊට පෙරද කිහිපවාරයක් තාවකාලික ලෙස වසා තිබුණි. ඊයේ පස්වරුවේ එය යළි ගමනාගමනට විවෘත කළද අද නැවත වසා දැමීය. ආපදා […]
සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 486ක් ලෙස ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (4) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. පසුගිය නොවැම්බර් 16 සිට අද පස්වරු 7.00 දක්වා වූ කාලය තක්සේරු කර සකස් කළ දත්ත අනුව මෙම සංඛ්‍යාන නිකුත් කර තිබේ. නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පුද්ගලයින් […]
බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අද (04) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රැස්වීමේදී, ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩගැසුණු කසළ සති තුනක් ඇතුළත ක්‍රමවත් ලෙස ඉවත් කිරීම අවශ්‍ය බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය. ඉක්මනින් කසළ ඉවත් කර ගැනීම සඳහා ඉඩම් සංවර්ධන සංස්ථාව සතු කෙරවලපිටිය අක්කර පහක ජනනියමිත ඉඩමක් ලබා දී ඇති අතර, එමඟින් දැන් ගොඩගැසෙන කසළ ගැටලුවකට […]
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක තීව්‍ර භූකම්පනයක් අද (27) සිදුව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.26ට, කිලෝමීටර් 25ක් ගැඹුරින් මේ භූ කම්පනය ඇතිව තිබේ. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා වෙරළබඩ හා ආසන්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව මෙයට සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි. කෙසේ වෙතත්, කාලගුණවිද්‍යා […]
