Home > Articles posted by Admin (Page 6)
FEATURE
on Oct 27, 2025
46 views 0 secs

වසර 04 කාලයක් අත්හිටුවා තිබූ කුවේට් ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කළේය. මෙහි මංගල ගමන සඳහා කුවේට් ගුවන් සේවයට අයත් A-320 නියෝ වර්ගයේ ගුවන් යානය අද (27) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ, ජල ආචාර මධ්‍යයේ පිළිගැනීමක් සිදු විය. මෙම ගමන සඳහා මගීන් 94 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 06 දෙනෙකු එක්ව […]

FEATURE
on Oct 27, 2025
49 views 1 sec

ජනපති පුටින් අනාවරණය කළේ, රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) ක්‍රස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බවයි. මෙම අත්හදා බැලීම පසුගිය සතියේ න්‍යෂ්ටික අවි අභ්‍යාසයකදී සිදු කර ඇති අතර, මිසයිලය පැය 15ක් ගුවන්ගතව කිලෝමීටර් 14,000ක් දුර ගමන් කළ බව වාර්තා වේ. බුරෙවෙස්ට්නික්, හෙවත් “කුණාටු ලිහිණියා” ලෙස හැඳින්වෙන මෙම මිසයිලය, වර්තමාන සහ අනාගත ආරක්ෂණ පද්ධතිවලට […]

FEATURE
on Oct 27, 2025
55 views 0 secs

ඔක්තෝබර් මස 23 වන විට සංචාරකයින් 119,670 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,845,164 ක් පමණ වේ. මෙරට සංචාරකයින්ගේ ඉහළ යාමක් දැක්වූ නමුත්, සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට බලධාරීන් කටයුතු නොකිරීම, සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව සඳහන් කරයි. එහි සභාපති […]

FEATURE
on Oct 27, 2025
43 views 0 secs

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඔඩිෂා, බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්තවලට තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය. “මොන්තා” ලෙස නම් කරන ලද මෙම පීඩන අවපාතය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුළිකුණාටුවක් බවට පත්විය හැකි අතර පැයට කිලෝමීටර් 90–110 ත් […]

FEATURE
on Oct 27, 2025
41 views 4 secs

ඉන්දියාවේ කොල්කටා නගරයෙන් චීනයේ Guangzhou නගරය දක්වා සෘජු ගුවන් සේවා, ඉන්දියාවේ IndiGo ගුවන් සමාගම විසින් ඊයේ (26) රාත්‍රියේ සිට යළි ආරම්භ කරන ලදී. මෙය 2020 වර්ෂයෙන් පසු ඉන්දියාව හා චීන මහ ගොඩබිම අතර ප්‍රථම වරට විවෘත කරන ලද සෘජු ගුවන් සේවාව වේ. පළමු ගුවන් ගමන සඳහා මගීන් 176 දෙනෙකු රැගෙන Airbus A320neo යානයක් භාවිත කරන […]

FEATURE
on Oct 27, 2025
42 views 0 secs

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟය මුදා හැරීම සඳහා මෙරටට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණි අතර, පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ද ආනයනික තොගයක් මෙරටට ඇතුළත් වී ඇත. පසුගිය 15 වනදා ජී.ආර් 11 […]

FEATURE
on Oct 27, 2025
37 views 1 sec

ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ශ්‍රී ලංකාව ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කරමින් ආර්ථිකය නැවත ගොඩ නැගීමේ අඛණ්ඩ උත්සාහයේ වැදගත් පියවරක් ලෙස සැලකේ. නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කාලෝචිතව අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම […]

FEATURE
on Oct 27, 2025
44 views 0 secs

ධීවර ප්‍රජාවට සහනයක් සැලසීමට ගුණාත්මක “සිපෙට්කෝ” ලිහිසි තෙල් ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන් අද (27) සිට ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව ධීවර යාත්‍රාවලට අවශ්‍ය, ඇමරිකානු තත්ත්ව සහතික ලත් ලිහිසි තෙල් නිෂ්පාදන ධීවර වරාය පරිශ්‍රයෙන්ම මිලදී ගත හැකි වන අතර, මුල් අදියර අද දික්ඕවිට […]

FEATURE
on Oct 27, 2025
43 views 2 secs

බහරේන්හිදී පැවැත්වෙන තෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට (Asian Youth Games Bahrain 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයා දළුවත්ත ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇය තම තරඟ ඉසව්ව සාර්ථකව නිමා කරමින් අද (27) ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයව පිළිගැනීම සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණයට ස්තූතිය පළ කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් […]

FEATURE
on Oct 26, 2025
53 views 0 secs

බහරේන්හි පැවැත්වෙන 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විශිෂ්ට කාර්ය සාධනයක් දක්වමින් රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තාය. කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් දිල්නි රාජපක්ෂ මීටර් 12.31 ක පැනීමක් සමඟින් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කළාය. එම ඉසව්වේ රන් පදක්කම චීන ක්‍රීඩිකාවක් මීටර් 13.28 ක දක්ෂතාවයකින් ද, […]