Home > Articles posted by Admin (Page 216)
FEATURE
on Apr 13, 2022
292 views 0 secs

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තබා තිබෙන බව වාර්තා වේ. ආණ්ඩුව ජන මතයට සවන් නොදෙන්නේ නම් රජයට එරෙහි විශ්වාසභංග යෝජනවක් ගෙන එන බව පසුගියදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.

FEATURE
on Apr 13, 2022
256 views 0 secs

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගාලු මුවදොර පිටියේ සාමකාමී මහජන විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පවසනවා.

FEATURE
on Apr 13, 2022
297 views 0 secs

සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ මහ සිකුරාදා දිනය යෙදීම නිමිත්තෙන් විදුලි කප්පාදුව අද (13) හෙට සහ අනිද්දා දිනවල සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

FEATURE
on Apr 9, 2022
296 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වනවා.

FEATURE
on Apr 9, 2022
274 views 0 secs

රජය බ්‍රහස්පතින්දා අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කළේය.නමුත් සියලුම බලපත්‍රලාභී බැංකු සාමාන්‍ය බැංකු කටයුතු සඳහා 2022 අප්‍රේල් 11 සහ 12 යන දිනවල විවෘත කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දන්වා ඇත.

FEATURE
on Apr 8, 2022
310 views 0 secs

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සමඟ පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් විනාඩි 5 ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා කටයුතු කළා. සභාවේ කටයුතුවලට බාධා වන අන්දමින් හැසිරීම හේතුවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස […]

FEATURE
on Apr 8, 2022
294 views 0 secs

අප්‍රේල් 13 සහ 14 දින දෙකෙහි එනම් සිංහල හා දෙමළ අලුත් අවුරුදු දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. බලශක්ති උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

FEATURE
on Apr 8, 2022
313 views 0 secs

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (08) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වනවා. අද පස්වරුවේ ඔවුන් කොළඹ දී විරෝධතාවක් ද සංවිධානය කර ඇති බවයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු උදේනි දිසානායක සඳහන් කළේ. අද දිනයේ රජයේ කාර්යාල වෙත විවිධ කාර්යයන් සදහා පැමිණියහොත් මහජනතාව දුෂ්කරතාවට පත්විය හැකි හෙයින් එසේ නොපැමිණෙන ලෙස ඔහු […]

FEATURE
on Apr 8, 2022
289 views 0 secs

සති දෙකකට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබු ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවට ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවා නිදහස් කරගෙන ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

FEATURE
on Apr 8, 2022
254 views 0 secs

අද (8) දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් පහතින්,