Home > Articles posted by Admin (Page 217)
FEATURE
on Apr 8, 2022
265 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන පත් කල අතර අදාළ පත් වීම් ලිපි ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.

FEATURE
on Apr 8, 2022
259 views 0 secs

පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි.ඊට අදාළ යෝජනාව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි.

FEATURE
on Apr 6, 2022
260 views 0 secs

ජනපති විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

FEATURE
on Apr 6, 2022
312 views 0 secs

දුර්වලම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල මේ වන විට පත්ව ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා රුපියල 2022 වසරේ වඩාත් පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකය බවට පත්ව ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 32 කින් පහත වැටීමක් සිදුව ඇති බවද වාර්තා වන අතර 2022 වසරේ ලොව වඩාත්ම පිරිහීමට ලක්ව […]

FEATURE
on Apr 6, 2022
303 views 0 secs

රට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා ජනපති ධුරයට පත් කිරීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (06) ප්‍රකාශ කර සිටියා. පාර්ලිමේන්තුව අමතමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, හර්ෂ ද සිල්වා ආර්ථික විශේෂඥයෙක් බවත් ඔහු රටේ වත්මන් තත්වය සඳහා මාවතක් ගොඩ නගනු ඇති බව සඳහන් කර සිටියා. එමෙන්ම […]

FEATURE
on Apr 6, 2022
271 views 0 secs

ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට පසුගිය 01 වැනිදා පැන වූ හදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ඉවත් කෙරිණි.

FEATURE
on Apr 6, 2022
325 views 0 secs

අද (06) පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායකවරයා පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසඳීමට මේ සතිය අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණෙන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.එමෙන්ම පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටි අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස්වීමක් සිදු […]

FEATURE
on Apr 6, 2022
284 views 0 secs

අධ්‍යාපන අමාත්‍යංශය විසින් අප්‍රේල් මස 18 වන දින සිට නව පාසල් වාරය සඳහා පමණක් පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. පළමු පාසල් වාරයේ මගහැරුණු පැය ගණන ආවරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

FEATURE
on Apr 5, 2022
294 views 0 secs

අද (5) උදෑසන 10 ට ආරම්භ කෙරුණු පාර්ලිමේන්තු කටයුතු අද පස්වරු 2.15 ට පමණ අවසන් කල අතර නැවත හෙට (06) උදෑසන 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ. පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ලෙස පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කල අතර නමුත් ආණ්ඩු පක්ෂය ඊට එකඟතාව පළ නොකළේ ය. […]

FEATURE
on Apr 5, 2022
293 views 0 secs

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විශේෂ ප්‍රකාශයක් කරමින්, උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව පෙන්වා දුන්නා. නිරීක්ෂණ වාර්තා අනුව කණ්ඩායම් දෙකක් විරෝධතා සිදු කර ඇති බවට පෙනී ගොස් ඇති බවත්, ඉන් එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණ පවත්වාගෙන යනු ලබන අතර අනෙක් පිරිස හිතාමතාම රජයේ පොදු […]