Home > Articles posted by Admin (Page 221)
FEATURE
on Apr 1, 2022
271 views 13 secs

හෙට (02) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ A B C D E F කලාප සඳහා උදෑසන කාලයේ පැය 4ක්,සවස් කාලයේ පැය 3 ක් හා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්ද, G H I J K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 […]

FEATURE
on Apr 1, 2022
296 views 0 secs

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට හෙට උදෑසන 6 දක්වා බස්නාහිර පළාතට​ පොලිස් ඇඳිරිනීතිය පැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරනවා.

FEATURE
on Apr 1, 2022
568 views 0 secs

දේශීයව නිෂ්පාදනය කර ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 500 ඉහළ දමා ඇත. ඔවුන් වැඩිදුරටත් පැවසුවේ කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2,350 කි.

FEATURE
on Apr 1, 2022
284 views 0 secs

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රියේ මහජන විරෝධතාවක් පැවැත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට ගියේය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ජනාධිපතිවරයාගේ නිවසට පැමිණියා.

FEATURE
on Apr 1, 2022
291 views 0 secs

ඩීසල් හිඟය හේතුවෙන් සිකුරාදා (අප්‍රේල් 01) දුර ගමන් බස් රථ ධාවනයට දැඩි බාධා එල්ල විය හැකි බව බස් සංගම් පවසයි.ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ සාමාන්‍ය බස් රථ ධාවනය ද සීමා කර ඇති බවයි.මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ සිකුරාදා (අප්‍රේල් 01) ධාවනයට එක් කිරීමට පියවර ගන්නා […]

FEATURE
on Apr 1, 2022
276 views 0 secs

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඒයේ (31) නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහාකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවයි. මෙම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බවද එම නිවේදයෙන් පෙන්වාදී තිබෙනවා. […]

FEATURE
on Apr 1, 2022
298 views 0 secs

ඊයේ (31) රාත්‍රීයේ නුගේගොඩ, මිරිහාන පැගිරිවත්ත ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවක ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියා. මෙම කලහාරී තතය හේතුවෙන් පොලිස් හා හමුදා බස්රථ 2 ක්, ජීප් රථයක් , ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි දෙකකට […]

FEATURE
on Mar 31, 2022
349 views 0 secs

විදුලි කප්පාදුවත් සමඟ 3ඝ් සහ 4ඝ් සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇති වන බව ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

FEATURE
on Mar 31, 2022
282 views 0 secs

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහාතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට 91 වන වියේ පසු වූ එතුමා 1989 වසරේදී කෑගල්ල කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අමාත්‍ය ධූර කිහිපයකම කටයුතු කරන ලදී.

FEATURE
on Mar 31, 2022
314 views 5 secs

අද (මාර්තු 31) PUCSL විසින් අනුමත කරන ලද තාප බලාගාර සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමේ කාලය පැය 13 දක්වා වැඩි කරන ලෙස ලංවිම ඉල්ලීමක් කරයි, ABCDEF – පෙ.ව. 3 සිට 6 දක්වා පැය 3ක්, දහවල් 12 සිට 4 දක්වා පැය 4ක් සහ සවස 6 සිට පෙ.ව. 12 දක්වා පැය 6ක්. GHIJKL – පෙ.ව. […]