Home > Articles posted by Admin (Page 224)
FEATURE
on Mar 28, 2022
283 views 0 secs

බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව සඳුදා (28) කොළඹදී සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉන්දියාවේ සහාය ප්‍රතිචාරය පිළිබඳව තමන් සාකච්ඡා කළ බව ආචාර්ය ජයශංකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

FEATURE
on Mar 27, 2022
299 views 10 secs

හෙට (28) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 15ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 50ක්ද, A B C D E F G H I J K L කලාප […]

FEATURE
on Mar 27, 2022
611 views 0 secs

වසර 54 කට පසුව රත්මලාන ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර තිබෙන අතර අද(27) මාලදිවයින සිට පළමු ගුවන් යානය ගුවන් තොටුපොළට පැමිණියා.

FEATURE
on Mar 27, 2022
349 views 0 secs

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (27) දිවයිනට පැමිණ තිබේ.ඔහු හෙට (28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ශ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා හා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවීමට නියමිත බව වාර්තා වේ.

FEATURE
on Mar 26, 2022
311 views 10 secs

හෙට (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට P Q R S T U V W කලාප සඳහා සවස 03 සිට රාත්‍රී 11 දක්වා අතර කාලයේ දී පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන අතර A B C D E F G H I J K L […]

FEATURE
on Mar 26, 2022
289 views 1 sec

සිපෙට්කෝ ඉන්ධන මිල හා සමානව ඓOC මිල ද පවත්වා ගන්නැයි මීට පෙර එම සමාගමට දැනුම් දී තිබියදීත් ලංකා ඓOC සමාගම යළිත් පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊයේ(25) රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පනත ප්‍රකාරව ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න අමාත්‍යාංශ ලේකම්වරිය හා වාර්තාවක් […]

FEATURE
on Mar 26, 2022
286 views 0 secs

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පැවති වාර්ෂික රග්බි තරගයෙන් ලකුණු 17ට 14ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය හිමිවිය.

FEATURE
on Mar 26, 2022
305 views 0 secs

අද (26) දිනයේ බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ගුවන් පාලම මතදී සුපිරි මෝටර් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්වුණා.මේ පිළිබඳ දෙමටගොඩ පොලීස් ස්ථානයෙන් පවසා සිටියේ ගින්න පාලනය කර මේ වන විට මෝටර් රථය පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බවයි.පොලිස් ස්ථානය ප්‍රකාශ කර සිටියේ ගින්නට හේතුව පිළිබඳව තවමත් කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.මෙ හේතුවෙන් ඇතිවු රථ වාහන තදබදය ද මේ […]

FEATURE
on Mar 26, 2022
283 views 0 secs

ශ්‍රී ලාංකිකයන් ගැන කිසිදු තැකීමක් නොමැතිව ආණ්ඩුව භේදකාරී ප්‍රතිපත්ති ඉටුකිරීමට උත්සාහ කරන බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් සහය ලබා දෙන බවට පොරොන්දු වුවද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පරිදි බලය බෙදීමක් ඉල්ලා සිටින බවත් එය ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ඩයස්පෝරාවටද බලපානු ඇති […]

FEATURE
on Mar 26, 2022
284 views 0 secs

ව්‍යාජ රියදුරු බලපත්‍ර හඳුනාගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට නව ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. එම මෘදුකාංගය හඳුන්වාදීමේ කටයුතු ලබන මස මුල් සතියේදී ආරම්භ කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැනට නිකුත් කෙරෙන තාවකාලික රියදුරු බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කිරීමේ අවදානමක් පවතින බැවින් මෙම තීරණයට එළඹි බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.