Home > Articles posted by Admin (Page 225)
FEATURE
on Mar 26, 2022
336 views 1 sec

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමටඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශන්කර් සුදානමින් සිටින බව වාර්තා වෙනවා. අමාත්‍යවරයා මාර්තු මස 28 – 30 යන දිනවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අමාත්‍යවරයා විසින් ද්විපාර්ශික සාකච්ඡාමෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින රටවල් 07ක් එකතු වී නිර්මාණය කර […]

FEATURE
on Mar 26, 2022
321 views 0 secs

උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. නිසි එන්නත්කරණයට යොමු නොවූ පුද්ගලයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Mar 26, 2022
316 views 0 secs

යේමනයේ හූතී කැරළිකරුවන්ගෙන් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත ඊයේ (25) මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර ජෙඩා සහ රියාද්හි තෙල් පර්යන්ත 2ක්ද මෙහිදී ප්‍රහාරයට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා.

FEATURE
on Mar 26, 2022
277 views 10 secs

අද (26) දින කලාප 12ක් සඳහා පැය 05ක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීත කොමිසම සඳහන් කර සිටියා. ඒ අනුව, P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40ක්ද, A B C D E F G H I J K […]

FEATURE
on Mar 26, 2022
300 views 0 secs

25 මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ දමන බව ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Mar 26, 2022
293 views 0 secs

ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාරේ කන්ජි මාවත ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද පැල්පත් නිවාසයක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.නීතිවිරෝධී ලෙස ඉදිකර ඇති පැල්පත් නිවාස 200 න් 23 කට ආසන්න ප්‍රමාණයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.කෙසේ වෙතත්, සිද්ධියෙන් ජීවිත හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැත.ගිනි නිවන ඒකක පහක්, පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.ගින්නට […]

FEATURE
on Mar 25, 2022
313 views 0 secs

මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනවා.දේශපාලන විසඳුමක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම මෙම සාකච්ඡාවේදි සාකච්ඡා කිරීමට නියමිත බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා සඳහන් කළේ.

FEATURE
on Mar 25, 2022
316 views 0 secs

අද පෞද්ගලික සහ රාජ්‍ය බැංකු කිහිපයක් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 290-300 අතර වේ.කෙසේ වෙතත්, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ඩීඑෆ්සීසී, සහ අමානා බැංකුව යන ආයතන සියල්ලම එක්සත් ජනපද ඩොලරය රු. 295.මහජන බැංකුව එක්සත් ජනපද ඩොලරය රු. 296.99 ක් වන අතර සම්පත් බැංකුව එක්සත් ජනපද ඩොලරය රු. 297 කි.ස්ටෑන්ඩර්ඩ් […]

FEATURE
on Mar 25, 2022
284 views 0 secs

ඉන්ධන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලාගාර කිහිපයක ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම නිසා දැනට පවතින විදුලි කප්පාදුව දිනකට පැය 6 ½ සිට පැය 10 දක්වා දීර්ඝ කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.ලබන සතියේ සිට පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කළා.විදුලිබලාගාරවල ඉන්ධන සහ ජලවිදුලි බලාගාරවල විදුලිය නිපදවීමට […]

FEATURE
on Mar 25, 2022
286 views 0 secs

දින 12 ක් පුරා කොළඹ වරාය ආසන්නයේ නැංගූරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවට අදාළ මුදල ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එය නිදහස් කර ගැනීම සඳහා එම නෞකාව හිමි සිංගප්පූරු සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 42ක් ක් ගෙවූ බවයි බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.