Home > Articles posted by Admin (Page 226)
FEATURE
on Mar 25, 2022
296 views 0 secs

ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් අද(25) මෙරටට සේන්දුවන බවත්, එම ගෑස් තොගය හැකි ඉක්මණින් වෙළෙඳපොළට නිකුත් කරන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති, තේෂාර ජයසිංහ මහතා සඳහන් කර සිටිය. මේ අතර ගෑස් ටොන් 2,000ක තොගයක් මේ වනවිට හම්බන්තොට වරාය තුළ පවතින බව ලාෆ්ස් සමාගම සඳහන් කරයි. එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළේ, ඉන් දිනකට […]

FEATURE
on Mar 25, 2022
324 views 0 secs

කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී තිබේ.එයට හේතුව දැවිතෙල් නොමැති වීම බවයි විදුලි බලමණ්ඩලය සඳහන් කළේ.

FEATURE
on Mar 24, 2022
289 views 10 secs

හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ: පැය 4 යි විනාඩි 30ක කාලයක්ද, රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 50ක කාලයක්ද, A B C D E F G H I J K L කලාප […]

FEATURE
on Mar 24, 2022
368 views 0 secs

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වන විට ආනයන සඳහා සීමා රැසක් පැනවීමටද කටයුතු කර තිබෙන මෙවන් වාතාවරණ්යක වෙළඳ අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි උත්සව සමය වෙනුවෙන් දුඹුරු සීනි ආනයනය කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

FEATURE
on Mar 24, 2022
297 views 0 secs

නගරාන්තර හා විශේෂ දුම්රිය සේවා ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Mar 24, 2022
262 views 0 secs

පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ආධාර පිළිබඳව ස්තූතිය පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදීත් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පවසා තිබේ.

FEATURE
on Mar 24, 2022
289 views 0 secs

නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාර්තු 18 වැනි දින රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි පස් දෙනෙක් ඉන්ධන පිරවුම්හලට පැමිණ සේවකයන් බිය ගන්වා පරිශ්‍රයේ තිබූ මුදල් සොරකම් කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ එක් සැකකරුවෙකු වසර කිහිපයකට පෙර මියගිය ශ්‍රී ලංකාවේ නමගිය අපරාධකරුවෙකු […]

FEATURE
on Mar 24, 2022
304 views 0 secs

කිසිඳු ගැටලුවකින් තොරව අලුත් අවුරුදු සමය වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. ඇතැම් ඉන්ධන පිටවුම්හල් වෙත යොමු කරන ඉන්ධන බවුසර නැවත හරවා එවන තත්ත්වයක් උද්ගතවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එයට හේතුව ලෙස අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන්ධන පිරවුම්හල්වල ගබඩා පිරී තිබීම නිසා බවයි. කෙසේ වුවද ඉන්ධන පිරවුම් […]

FEATURE
on Mar 23, 2022
277 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කැදවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේදී දේශපාලනය කතා කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.සමුළුව අමතමින් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති අතර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිටපු රජයට දොස් පවරා තිබේ. කබ්රාල්ගේ කතාව […]

FEATURE
on Mar 23, 2022
261 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව අද (23) පෙරවරු 10 ට කොළඹදී පැවැත්වේ.මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.කෙසේ වෙතත්, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන පාර්ශවයන් නම්; සමගි ජන බලවේගයජාතික ජන බලවේගයසමස්ත […]