Home > Articles posted by Admin (Page 261)
FEATURE
on Nov 8, 2021
338 views 0 secs

දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් වසර එක හමාරකට පසුව අද (08) සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. බලධාරීන් පවසන්නේ විශාල සංචාරකයින් පිරිසක් රට තුළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. ඒ අනුව, එක්සත් රාජධානිය, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඉරානය, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් ඇතුළු රටවල් 33ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ […]

FEATURE
on Nov 6, 2021
314 views 0 secs

ඊයේ දිනට (05) තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.අද දින (06) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර කොවිඩ් ආසාදිතයින් 617ක් අද දින තුළ අලුතෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,841කි.සුවය ලැබූ සමස්ත […]

FEATURE
on Nov 6, 2021
392 views 0 secs

අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන අනුව මෙම වසරේ ජනවාරි මස 28 වනදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබූ අතර එය සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ප්‍රියන්ත සමරකෝන් සහ ඛේමා කුමුදුනි වික්‍රමසිංහ මෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන් මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් විය. මෙම කොමිෂන් […]

FEATURE
on Nov 6, 2021
320 views 0 secs

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත් කර තිබේ.

FEATURE
on Nov 5, 2021
316 views 0 secs

බස්නාහිර ,සබරගමුව ,ඌව ,මධ්‍යම සහ වයඹ පළාත් හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානය වලට මි.මි 75 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව හා ජනතාව මෙම කාලගුණය නිසා ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වී සිටින ලෙස දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

FEATURE
on Nov 5, 2021
287 views 0 secs

ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබා දීමට තීරණය කර තිබේ. මෙම ණය මුදල් ලබා දී තිබෙන්නේ ග්‍රාමීය මාර්ග 3000km ක් සංවර්ධනය කිරීම හා කෘෂි කර්මාන්තය සංවර්ධන කිරීම ආදි ව්‍යාපෘති සදහාය. මීට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා ලෝක බැංකුව අතර නොවැම්බර් 3 දින අත්සන් කර තිබේ.

FEATURE
on Nov 5, 2021
317 views 1 sec

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඊයේ (04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී ඇති ජීප් රථය මහබාගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක , ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මහබාගේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති අතර තුවාලකරුවන් […]

FEATURE
on Nov 4, 2021
311 views 0 secs

ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන කොවැක්සින් කොවිඩ් මර්දන එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතයට අනුමත කොවිඩ් මර්දන එන්නත ලැයිස්තුව වෙත ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය එම අනුමැතිය ලබාදුන්නේ කොවැක්සින් එන්නතේ අවාසිවලට වඩා වාසි වැඩි බව පවසමිනි. එම එන්නත වෛරසයට එරෙහිව 78%ක ඵලදායිතාවක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

FEATURE
on Nov 4, 2021
342 views 0 secs

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලිය ඒකාබද්ධ සන්ධානය ලෙස මෙම විරෝධතා පැවැත්විණ.ඒ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, වරාය පිවිසුම් දොරටුව, කොලොන්නාව හා සපුගස්කන්ද තෙල් ගබඩා සංකීර්ණ ඉදිරිපිටදීයි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ යුගදනවි බලාගාරයේ 40% ක් සහ මෙරට LNG සැපයුම ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට විකිණීම ඇතුළු ජාතික සම්පත් විදේශිකයින් අතට පත්කිරීම වහා නවතා දැමිය යුතු […]

FEATURE
on Nov 4, 2021
1267 views 0 secs

ලොව පුරා හින්දු බැතිමතුන් අද නව සද උදාවත් සමග දීපවාලී උත්සවය සමරයි.හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවයි. මේ අතර දීපවාලි දිනය වෙනුවනේ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, දීපවාලි මංගල්‍යය සමග […]