Home > Articles posted by Admin (Page 262)
FEATURE
on Nov 2, 2021
298 views 0 secs

හෙට (03) දිනයේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා. මෙම උද්ඝෝෂණයට කාර්යාල වැඩබිම් නියෝජනය කරන සේවකයින් සම්බන්ධ වන අතර බලාගාර සේවකයින් සමබ්න්ධ නොවන නිසා කිසිදු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවව බවයි වාර්තා වන්නේ. නමුත් සේවකයන් කොළඹට කැඳවීමට කටයුතු කරන නිසා […]

FEATURE
on Nov 2, 2021
313 views 0 secs

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 448 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 513,540ක් දක්වා ඉහළගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ඊයේ දිනට තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වී […]

FEATURE
on Nov 2, 2021
324 views 0 secs

සීමාවන්ට යටත්ව ගැබිනි මවුවරුන් සේවයට කැඳවන බවරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය. එම කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතුයි.ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදි මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කර එම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.අමාත්‍යාංශ මට්ටමින් සිදුවන මහජන දින යළි පැවැත්වීම ද සීමාවන්ට යටත්ව සිදු කරන බවරාජ්‍ය පරිපාලන […]

FEATURE
on Nov 2, 2021
304 views 0 secs

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දැනට සිරගතව සිටින රාමනායක මහතාට සමාව දෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කිහිප වතාවක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.රන්ජන් රාමනායක වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දීමට සූදානම් බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඊයේ පැවසීය.

FEATURE
on Nov 1, 2021
314 views 0 secs

චීනයේ ෂැංහායි ඩිස්නිලන්තයේ සංචාරයක නිරත වු කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව ඇය විසින් අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ෂැංහායි ඩිස්නිලන්තය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත. ඩිස්නිලන්තය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය කිරීමට නියමිත බව ෂැංහායි බලධාරීන් පවසයි.

FEATURE
on Nov 1, 2021
372 views 0 secs

අමෙරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකි කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. තමන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ ය. 42 හැවිරිදි සාකි, කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබූ බවත් පසුගිය අඟහරුවාදා ජනාධිපති ජෝ බයිඩන් හමු වූ බවත් එම අවස්ථාවේ ඇය මීටරයකට වඩා වැඩි පරතරයක් තබාගෙන, මුඛ ආවරණ පැලඳ සිටි […]

FEATURE
on Nov 1, 2021
438 views 0 secs

මේ වන විට ශ්‍රී ලංකාවද කොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. එමෙන්ම නව සොයා ගැනීම් වලට අනුව මෙම ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව බිඳ දැමීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

FEATURE
on Oct 31, 2021
372 views 0 secs

මෙරට පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම හෙටි සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. මෙම බූස්ටර් මාත්‍රාව ලබාදෙන්නේ දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස හයක් ඉක්ම වූ පුද්ගලයින්ට වන අතර බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. පළමුවෙන් බූස්ටර් එන්නත හිමිවන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බව වාර්තා වේ..

FEATURE
on Oct 31, 2021
341 views 0 secs

තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ. ඒ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) පැවති උත්සවයකටයි. 2016 වසරේ සිට තලෙබාන් සංවිධානයේ නායකයෙකු ලෙස කටයුතු කරන අකුන්ද්සාදා ඇෆ්ගනිස්තානය තලෙබාන් ග්‍රහණයට යටත්වීමෙන් පසුව මේ දක්වා ප්‍රසිද්ධ හමුවකට සහභාගී නොතිබූ බව සඳහන් වන අතර ඒ හේතුවෙන් ඔහු මියගොස් ඇති […]

FEATURE
on Oct 31, 2021
371 views 0 secs

හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක්කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කදුබොඩ, දෙකටන, පැළහැළ, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය හා රතුපස්වල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.