මෙම මස 24වන දිනෙන් පසු ශ්‍රී පාද වන්දනා වාරය අවසාන වන අතර, අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති අතර ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ […]
ඊයේ (03) පස්වරු 6.16 ට මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති අතර මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බව පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන […]
මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවය අද (04) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් සඳහන් කර සිටියා.
වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් , හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ. මෙයට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව එම සංගමය පවසයි. රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත […]
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේන අතර ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුවීමක් කළ නොහැකි බව බස් හිමියන් ප්‍රකාශ කර සිටියා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, එවැනි අඩු කිරීමක් කළ හැක්කේ ජූලි මාසයේදී […]
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර අතර ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,
ප්‍රධාන අපනයන භෝගයක් වන කුරුඳු වගාව යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකාර්මික ප්‍රගතිය තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. “ඪිල්මහ් Cඉන්නමොන්” සන්නාමය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (28) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී එක්වෙමින් ඔහු කෘෂිකාර්මික නවීකරණයට සහ ආර්තික ප්‍රගතියට කැපවී සිටින බව යළිත් අවධාරණය කළේය.
සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් නව සංචාරක ගමනාන්ත 49ක් නිල සංචාරක කලාප ලෙස නම් කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නිවේදනය කළාය. මෙම ස්ථාන මාසයක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර මීට අමතරව, සංචාරක ක්ෂේත්‍රයේ වංචා සහ දූෂණ වැළැක්වීම සහ අධීක්ෂණය කිරීම සඳහා අවධානය යොමු කරන කමිටුවක් පිහිටුවීමට සැලසුම් […]
ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය මැයි 04 හා 05 වනදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී ඇය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වන අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට […]
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසු වූ අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
