Home > Articles posted by Admin (Page 79)
FEATURE
on Apr 17, 2024
313 views 0 secs

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (17) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත තිබුණා.

FEATURE
on Apr 17, 2024
269 views 0 secs

ලබන සතියේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති. සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි […]

FEATURE
on Apr 11, 2024
294 views 0 secs

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති අතර ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් […]

FEATURE
on Apr 11, 2024
308 views 0 secs

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

FEATURE
on Apr 11, 2024
296 views 0 secs

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හේතුවෙනි.

FEATURE
on Apr 5, 2024
276 views 0 secs

ඉදිරි වසර 75 තුළ ජාතියේ ප්‍රගමනය සඳහා දැනුම පදනම් කරගත් සමාජයක් කරා යන ගමන අවධාරනය කරමින් දැනුම අලුත් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ කාර්යයක් ලෙස පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධ්‍යාපනයේ නව කුළුණු ලෙස නවීන තාක්‍ෂණයේ සහ දැනුමේ වර්ධනය වන භූමිකාව පිළිගනිමින්, ආර්ථික දක්‍ෂතාවය කුමක් වුවත්, ගෝලීය පරිවර්තනයන් සමඟ සමමුහුර්ත වීමට අපොහොසත් […]

FEATURE
on Apr 5, 2024
298 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරන ලද අස්වසුම, උරුමය සහ කඳුකර මෙහෙයුම වැනි වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කර සිටියා. පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ රත්නප්‍රිය, ජනතා අවශ්‍යතා සපුරාලීමේදී මෙම වැඩසටහන්වල වැදගත්කම අවධාරණය කළේය. […]

FEATURE
on Apr 5, 2024
266 views 1 sec

මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. ඒ ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙනි. එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කර සිටි අතර මිල අධිකව ම පැවතුන ඇප්ප්ලෙ ඉඵ්හොනෙ 15 ඵ්‍රො Mඅx දුරකථනයක් මේ වනවිට […]

FEATURE
on Apr 2, 2024
290 views 0 secs

මහව සිට අනුරාධපුරය දක්වා ඉඳිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ. මෙම සංඥා පද්ධතිය පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා වැය වන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 15ක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කර සිටියා. ඉන්දියානු ණය ආධාර අනුව එම සංඥා පද්ධතිය මෙරටට ලැබෙන […]

FEATURE
on Apr 2, 2024
252 views 0 secs

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ. රු. 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ. එමෙන්ම අද […]