කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක් වූ ජනපති…
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දින කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගිවූ බව වාර්තා වේ. 75 වන ජාත්‍යන්තර නිදහස් සමරුවට සමගාමීව ලංකාවෙන් විදෙස් රට වලට ගෙනගොස් ඇති දුර්ලභ හා ඓතිහාසික වටිනාකමකින් යුත් පොත් හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සහාය ලබා […]
