Local News
April 03, 2022
303 views 11 secs 0

හෙට දින පැය 5ක විදුලි කප්පාදුවක්…

හෙට (04) දිනයේ උපරිම පැය 5 ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත. ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි […]

Local News
April 03, 2022
303 views 0 secs 0

විදුලිබල මණ්ඩලය ඉල්ලු පැය 7ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කරයි

හෙට දිනයේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි පැය 7කට අධික විදුලි කප්පාදුවක් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කරන්නේ “පාරිභෝගික පහසුව සඳහා විදුලි කප්පාදුව පැය 5 ට අඩු කිරීමට උපදෙස් දී ඇත” යනුවෙනි

Local News, Politics
April 03, 2022
337 views 0 secs 0

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබවාදී ප්‍රතිචාරයක් – විමල්

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.එම යෝජනාව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල , ටිරාන් අලස් හා වාසුදේව නානායක්කාර සමඟ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම හමුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා පැවසීය.

Local News
April 03, 2022
327 views 0 secs 0

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් සඳුදා (4) ලංකාවට

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් සඳුදා (4) දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ නිවේදනය කළේය. ලිට්‍රෝ සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පැවසුවේ වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.ලිට්‍රෝ සභාපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේ වැරදි කරන වෙළෙඳුන් පිළිබඳ තොරතුරු අදාළ ප්‍රදේශයේ පොලිසියට හෝ 1311 අමතන ලෙසට දැනුම් […]

Local News
April 03, 2022
325 views 0 secs 0

සමාජ මාධ්‍ය යථාතත්වයට…

අද (03) පස්වරු 3.30 සිට ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

Local News
April 03, 2022
330 views 0 secs 0

ICTA සභාපති ඉල්ලා අස්වෙයි…

ඕෂධ සේනානායක මහතා ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

Local News
April 03, 2022
318 views 0 secs 0

සමාජ මාධ්‍යජාලා තාවකාලික අත්හිටුවයි …

ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
April 02, 2022
455 views 0 secs 0

වැඩි මිලට ලිට්‍රො ගෑස් අලෙවි කරන්නන් ගැන දැනුවත් කරන්න..

ඇතැම් පිරිස් වැඩි මිලට ගෑස් අලෙවි කරන බවට ප්‍රදේශ රැසකින් තොරතුරු අනාවරණය වීමත් සමඟ ලිට්‍රෝ සමාගම වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී. 12.5 සිලින්ඩරයක මිල රු. 2675 වන අතර මෙම ප්‍රකාශිත මිල ගණන් යටතේ පමණක් ගෑස් මිලදී ගන්නැයි එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කර සිටියා. වැඩි මිල ගණන් යටතේ […]