ගොඩකවෙල, කොස්වැටිය ප්‍රදේශයේ ගල්වැඩපොළක ගලක් පෙරළීමෙන් 28 හැවිරිදි පල්ලේබැද්ද ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ(13) දහවල් කාලයේ පෙරළුණු ගලට යට වූ පුද්ගලයා බරපතල තත්ත්වයෙන් පල්ලේබැද්ද රෝහලට ඇතුළත්...
තවත් මාස 6ක් 7ක් යනතුරු වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර සිටී.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල්වල අධ්‍යන කටයුතු සඳහා එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින්මෙවර ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක් සිදු...
අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ එය සෝමාලියාවේ ලක්ෂණ සහිත අයවැයක් බවයි. වත්මන් අවුලෙන් රට ගොඩ ගැනීම වෙනුවට ව්‍යසනයේ මාවතට ගෙන යන...
2022 අයවැයට අනුව නොවැම්බර් 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සුරාබදු සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුරාබදු නිවේදනය නිකුත් කර ඇත. සංශෝධිත මත්පැන් මිලදේශීය...
2022 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට දින 7ක් පැවැත්වෙන අතර, දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදු කෙරෙනු ඇති. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි කළ පැමිණිල්ලට අදාළවයි. ගරු සිරිල් ගාමිණි පියතුමන්ට එළඹෙන...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන ලෙස අද දින සබරගමුව, වයඹ, මධ්‍යම සහඋතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව හා බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
ශ්‍රී ලාංකිය සංගීත ක්ෂේත්රයට සුවිශේෂී සේවයක් කළ නිර්මාණ රැසක් දායාද කළ ලාංකිය සංගීතය දයාද කළ , සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද දින බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලදී. මෙවර අයවැය මගින් දුම්වැටි මත අය කරන බද්ද වහාම පරිදි වැඩි කිරීමට යෝජනා...