රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට ප්‍රහාරයක්
අද (2) අලුයම බාහිර පිරිසක් විසින් කරන ලද පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ සිසුන් තිදෙනෙකු රාගම රෝහලට සහ තවත් අයෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.තුවාල ලැබූවන් සියල්ලෝම රාගම විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයේ සිටි 4 වසරේ ඉගෙනුම ලබන සිසුන් වෙති.ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති […]
