Local News
January 21, 2022
283 views 0 secs 0

ඉදිරියේදී ජල සැපයුමට බාධා ඇති වන ලකුණු

අද දින (21) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණ කළේ හිඟ මුදල් ගෙවීමට රු. බිලියන 5.1ක් පාරිභෝගිකයින්ගෙන් තවමත් අයකර ගැනීමට නියමිතව ඇති අතර, මෙම පොරොත්තු ගෙවීම් හේතුවෙන් දරන ලද වියදම් පියවා ගැනීමට නොහැකි වීම නිසා ජල සම්පාදන ක්‍රියාවලිය සහතික කර ගැනීමට ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී.“සම්පූර්ණ හිඟ මුදල්වලින් ගෘහස්ත පාරිභෝගිකයන් […]

Local News, Sports
January 20, 2022
360 views 1 sec 0

සනත් ජයසූරියට Legends League තරඟාවලියේ පළමු අර්ධය අහිමි වේ.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට ඕමානයේදී අද ආරම්භ වන Legends League තරඟාවලියේ පළමු අර්ධය අහිමි වේ. ඔහුට මේ මස මුලදී COVID-19 ආසාදනය වී ඇති බැවින්, වෛද්‍ය හේතූන් මත ඔහු පළමු අර්ධය ක්‍රීඩා නොකරයි.ජයසූරිය විස්සයි20 තරගාවලියට ආසියානු සිංහයන් නියෝජනය කිරීමට නියමිතව සිටියේය.ආසියානු සිංහ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 8 […]

Local News
January 20, 2022
261 views 0 secs 0

ජන බලවේගයේ ආණ්ඩුව පාලනය කළහොත් කැබිනට් මණ්ඩලය 25කට සීමා කරනවා – අනුර කුමාර දිසානායක

තම පක්ෂය පාලනය පත් වුවහොත් කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදාදා (19) මොරටුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් එතුමා කියා සිටියේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නායකයින් සමඟ රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ ජනතාවට යහපත් බලාපොරොත්තු තිබුණත් පාලකයන්ට ඇත්තේ නරක […]

Local News
January 20, 2022
277 views 0 secs 0

තෙල් සංස්ථාව ඉන්ධන ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නැත. – ලංකා විදුලිබල මණ්ඩලය

අද (20) තෙල් සංස්ථාව විසින් ඉන්ධන ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ (19) දිනයේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ විදුලිය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිටියා.

Local News
January 19, 2022
290 views 0 secs 0

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නවතා දැමේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව පවසනවා. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක් අහිමිවී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ කෙසේ නමුත් අද (19) සවස් වන විට ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවී ඇති බැවින් විදුලිය කැපීමක් සිදුනොවන බවයි

Local News
January 19, 2022
251 views 0 secs 0

මොරොක්කෝවේ මුහුදු යාත්‍රා අනතුරක්.. විශාල පිරිසක් මරුට…

දකුණු දිග මොරොක්කෝව ආශ්‍රිත මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත. මියගිය පිරිස අතර කුඩා ළමුන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසර තුළ පමණක් එම මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයින් 4,000 ක පමණ පිරිසක් මෙවැනි අනතුරුවලට ලක්ව මියගොස් ඇති […]

Local News
January 19, 2022
235 views 0 secs 0

ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් නිකුත් කෙරේ.

ඊයේ (18) නෞකා දෙකක් තුළ ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් නිකුත් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ එයින් මෙට්‍රික් ටොන් 10,000 ක් විදුලි නිෂ්පාදනය සඳහා ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් ලබාදුන් බවයි . එම ඉන්ධන තොගය දවස් 8 කට ප්‍රමාණවත් […]

Local News
January 19, 2022
244 views 0 secs 0

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩිවීමක්

කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක්කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.මේ වන විට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 35 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.කාර්ය මණ්ඩලයේද යම් පිරිසකට ආසාදනය වී ඇති බවත් සමස්තයක් ලෙස ආසාදිතයන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් […]

Local News, Politics
January 19, 2022
272 views 0 secs 0

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා හෙට වැඩ භාර ගැනීමට නියමිතය.

හෙට (20) දිනයේදී නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.ඔහු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළා. මෙතෙක් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් අද (19) ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

Local News
January 19, 2022
264 views 0 secs 0

නව ගුවන් පාලම් 4කට කැබිනට් අනුමැතිය…

මහාමාර්ග අමාත්‍යවරයා විසින් වාහන තදබදයට විසඳුමක් ලෙස නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතින අතර එම මුල්‍ය සහයෝගිතාව මත […]