Local News
November 24, 2021
302 views 2 secs 0

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩිනමින් සැකසීමට උපදෙස්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ අංශවලට ඊයේ උපදෙස් ලබා දුන්නා.එම ප්‍රදේශයට අධික වර්ෂාව සහ පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් පසුගියදා මාර්ගය වසා දැමුණා. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව ආසන්නයේ මෙම නාය යාමේ අවදානම හඳුනාගෙන ඇත. පසුව […]

Local News
November 24, 2021
399 views 0 secs 0

මාධ්‍ය ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සකස් කිරීම සඳහා කමිටුවක්

මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට අදාළ වන දැනට පවතින නීති සංශෝධන කිරීම සඳහාත් එම විෂය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සකස් කිරීම සඳහාත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.නීති, ජාත්‍යන්තර නීති, ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය මෙන්ම සමාජ හා සංස්කෘතික අනන්‍යතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට මේ […]

Local News
November 24, 2021
271 views 0 secs 0

පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කිරීමට අවසර

රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 2021 අප්‍රේල් 26 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තහවුරු කළේය. රසායනික පොහොර, වල්නාශක සහ පළිබෝධනාශක ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කිරීම […]

Local News
November 24, 2021
272 views 0 secs 0

හෙද නිලධාරින් වැඩවර්ජනයක

අද (24) සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ ඔවුන් අද පෙරවරු 7.00 සිට දින දෙකක් සංකේත වැඩවර්ජනයක නිරතවන බවයි

Local News
November 24, 2021
302 views 0 secs 0

පාළම් පාරුවක් පෙරළීම නිසා පුද්ගලයින් 6 ක් මිය යයි

ත්‍රිකුණාමලය කින්නියා හී කළපුවක පාළම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඒ වන විට පාසල් යමින් සිටි දරුවන් ඇතුළු විසි හය දෙනකු පාරුවේ ගමන් කරමින් සිට තිබේ. පාරුව කළපුව මැදදී පෙරළීයාමෙන් එහි ගමන්ගත් සියලුදෙනා දියෙහි ගිලී ගොස් තිබුණි.එම පාළම් පාරුව යොදවා තිබුණේ එම ස්ථානයේ පාළමක් ඉදිකෙරෙමින් පැවති බැවිණි. මෙම අනතුරෙන් මිය ගිය පිරිස අතර […]

Local News
November 24, 2021
278 views 0 secs 0

කාන්තා හිංසනය නැවැත්වීමට සහය වන්න – සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

අද දින පැවැත්වු සමීප සහකරු ප්‍රචණ්ඩත්වය (IPV) අවසන් කිරීමේ කැඳවීම සමඟින් දින 16 ක ක්‍රියාකාරීත්වය දියත් කිරීමේ උත්සවයේදී කාන්තා හිංසනය නැවැත්වීමට සහය වන්නැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ අද පුරුෂ පාර්ශවයෙන් ඉල්ලා සිටියාය.

Local News, Politics
November 24, 2021
268 views 1 sec 0

ඩයනා ගමගේ ගොනු කර ඇති පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමක්

ඩයනා ගමගේ විසින් SJB පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණි.ගොනු කර ඇති මෙම පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඔවුන්ගේ නීතීඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ. එම විරෝධතා ගොනු කිරීමට සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට දෙසැම්බර් 13 […]

Local News
November 23, 2021
368 views 0 secs 0

25වන දින කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්…

25 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ ) කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර , මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල […]

Local News
November 23, 2021
299 views 1 sec 0

නව කැලණි විවෘත කිරීමට නියමිතයි

හෙට (24) ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීමට නියමිතයි. මෙය නම් කර ඇත්තේ Golden Gate Kalyani යන නාමයෙනි . මෙම නව කැලණි පාලම මංතීරු 06 කින් සමන්විත වනවා. මෙම පාලම ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ මූල්‍යදායකත්වය මත ඉදිකර තිබෙනවා. ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් මෙය විවෘත කිරීමට නියමිත බවයි […]