Local News
November 19, 2021
324 views 0 secs 0

ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට ප්‍රමාණයක් සතිය තුළ

ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බවයි. පසුගිය සතියේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 7 ක ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කළ බවද ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කළේය. තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු […]

Local News
November 19, 2021
328 views 0 secs 0

රියදුරු බලපත්‍ර ලබා ගැනිමේ ලිඛිත පරික්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වෙන රියදුරු බලපත්‍ර ලබා ගැනිම සදහා වන ලිඛිත පරික්ෂණවලට අදාළ ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් වැඩිදුරටත් සඳහන් කළේ අයදුම්කරුවන්ට තමා අයත් ප්‍රදේශය තුළම රියදුරු බලපත්‍ර ලබාගැනිමේ ලිඛිත පරික්ෂණ වලට සහභාගීවිමේ අවස්ථාව හිමිවන බවයි.

Local News
November 19, 2021
336 views 0 secs 0

උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් නිවසේම සිටින්න.- සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල් නොයවා නිවෙස්වල තබා ගන්නා ලෙසත් එසේම රැකියා කරන ස්ථානයටද අදාළ රෝග ලක්ෂණ ඇත්නම් නොයන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ.

Local News
November 19, 2021
348 views 0 secs 0

ජනාධිපති පදවි ප්‍රාප්තිය වසර දෙකයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (18) වසර දෙකක් සපිරෙනවා.2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද දිනාගනිමින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වුණා.නොවැම්බර් 18 වනදා අනුරාධපුර රුවන්වැලි මහසෑරඳුන් අභියසදී ජනාධිපතිවරයා සිය ධූරයේ දිව්රුම් දුන්නා.

Local News, Politics
November 18, 2021
298 views 0 secs 0

“මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ” – මන්ත්‍රී එස් බී දිසානායක

පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය මෙරටට පමණක් බලපා ඇති තත්වයක් නොවන බවයි. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්. බී. දිසානායක මහතා මෙම අදහස් පළකලා.විපක්ෂයේ පිරිස් පවසන ආකාරයේ කඩා වැටුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්වී නොමැති බවයි ඔහු […]

Local News
November 18, 2021
304 views 0 secs 0

කාබනික ගොවිතැන එක රැයකින් හඳුන්වා දුන්නේ නැත: ශෂීන්ද්‍ර රාජපක්ෂ

රසායනික පොහොර එක රැයකින් තහනම් කළ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ 2019 වසරේ සිට කන්න තුනක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කාබනික ගොවිතැන අත්හදා බැලූ බවයි. 2019 වසරේ සිට කන්න තුනක් සඳහා කාබනික පොහොර 30% ක් සහ රසායනික පොහොර 70% ක් ගොවීන් භාවිතා කිරීමට යොමු කිරීමෙන් කාබනික ගොවිතැන කරන්නේ කෙසේදැයි […]

Local News
November 18, 2021
383 views 0 secs 0

ආචාර්ය වජිරා චිත්‍රසේනට පද්ම ශ්‍රී සම්මානයක්

2020 වසරේ පද්ම ශ්‍රී සම්මානය ප්‍රවීණ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පිනි ආචාර්ය වජිරා චිත්‍රසේනට හිමිව තිබෙනවා. මෙම සම්මානය ඉන්දීය රජය විසින් පිරිනැමුණේ මෙරට සම්ප්‍රදායික නර්තන ක්ෂේත්‍රයට ඇය විසින් සිදු කළ මෙහෙවර වෙනුවෙනුයි.පද්ම ශ්‍රී සම්මානය පිරිනැමීම මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පිරිනමනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී යි. […]

Local News
November 17, 2021
408 views 0 secs 0

කොළඹ- මහනුවර මාර්ගයේ එක් මංතීරුවක් විවෘතයි.

පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නාය යෑමේ අවදානමක් හේතුවෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

Local News
November 17, 2021
327 views 0 secs 0

ප්‍රමාණවත් ඉන්ධන තොග ඇත.- ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස්

ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් ප්‍රකාශ කරන්නේ මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.ඒ අනුව ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.මේ අවස්ථාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටින බවත් හෙට (18) දිනයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ.මීට අමතරව ලබන 19 වනදා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් […]

Local News
November 17, 2021
274 views 1 sec 0

අද කාලගුණය

අද (17) දිනයේ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය.දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන […]