Local News
November 17, 2021
307 views 1 sec 0

නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන්න- සජිත් ප්‍රේමදාස

නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක සහ SJB නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ සිට ගාලුමුවදොර දෙසට පා ගමනින් පැමිණි ජනතාව අමතමින් ඔහු පැවසුවේ “මේ වන විට ඔබ මුහුණ දෙන බරපතළ ප්‍රශ්න සියල්ල විසඳන සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන්න. “ජාතිය ගොඩනැගීමට, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට […]

Local News
November 17, 2021
294 views 0 secs 0

අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව

අද (17) සිට බූස්ටර් එන්නත් මාත්‍රාව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා ලබාදීම ආරම්භ වෙයි.සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත බුස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත බව ය. බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමේදී ඔවුන් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3 ක කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු බව චන්න ජයසුමන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Local News
November 16, 2021
319 views 1 sec 0

ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යා යුතුයි.- රනිල් වික්‍රමසිංහ

වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යා යුතු බව එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අද 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වන ලෙසයි, එවැනි පියවරකට තමා විරුද්ධ නොවන බවයි. “IMF වෙත ළඟා […]

Local News
November 16, 2021
312 views 0 secs 0

දැඩි රථවාහන තදබදයක්

ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය කොල්ලුපිටිය ප්‍රදේශයෙන් සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් අවහිරවී තිබෙනවා. ඒ අනුව මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

Local News
November 16, 2021
348 views 0 secs 0

6,7,8 සහ 9 ශ්‍රේණි ආරම්භය සදුදා

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුව6,7,8 සහ 9 ශ්‍රේණි ලබන සඳුදා (22) සිට යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා..කෙසේ වෙතත් එවිට දිවයින සියලුම පාසල් වල සියලුම ශ්‍රේණි සඳුදා සිට ආරම්භ වනවා

Local News
November 16, 2021
307 views 0 secs 0

සිරිල් ගමිණි පියතුමා අදත් CID යට

අද (16) පෙරවරුවේ දෙවන දිනටත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.ඊයේ (15) පෙරවරුවේ මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, එහිදී පැය අටකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් […]

Local News
November 16, 2021
338 views 0 secs 0

අදත් ඉන්ධන පෝලිම්

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ජනතාවඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් ජනතාව ඉන්ධන ලබා ගැනීමට දිගු පොලිම්වල සිටින බව වාර්තා වනවා. ඊයේ (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දින 50 ක කාලයක් සඳහා සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු අත්හිටුවීමට තීරණය කළා. ඒ විදේශ විනිමය කලමණාකරනය කරගැනීමේ පියවරක් ලෙසයි. කෙසේ නමුත් ඊයේ (15) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ, […]

Local News, Politics
November 16, 2021
296 views 0 secs 0

ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක්

අද (16) කොළඹ දී “මේ සාපය දැන් ඇති“ යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට සමගි ජනබලවේගය පක්ෂය සැලසුම් කර තිබේ.එම විරෝධතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය යුතු බවට නියම කරන්නැයි පොලීස් ස්ථාන කිහිපයකින් කළ ඉල්ලීම්වලට අධිකරණයේ අවසරය හිමිවූ අතර ඇතැම් පොලිස් ස්ථාන මගින් කළ ඉල්ලීම් අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර ඇත.එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන […]

Local News
November 16, 2021
302 views 0 secs 0

රොජර් සෙනෙවිරත්න ඇතුළු තිදෙනෙකුට වරෙන්තු..

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි කළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, […]

Local News
November 16, 2021
297 views 0 secs 0

කාළගුණ වාර්තාව…

අද(16) දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්, විටින් විට වැසි ඇතිවන ප්‍රදේශ ලෙස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක පෙන්වා දෙනවා. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, […]