Covid රෙගුලාසි පිළිබඳ නව ගැසට් පත්‍රය නිකුත් කෙරේ
රැස්වීම්, ක්‍රියාකාරකම් සහ සිදුවීම් සඳහා අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරමින් නිරෝධායන ආඥාපනත සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.කොවිඩ් ආසාදිත ප්‍රදේශයක් තුළ හෝ ඉන් පිටත පවත්වනු ලබන රැස්වීමක්, ක්‍රියාකාරකමක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම සංශෝධන සිදු කර ඇත.ගැසට් පත්‍රයට අනුව, මුළු ශ්‍රී ලංකාව සඳහාම අදාළ අධිකාරිය විසින් කලින් කලට, එකී අධිකාරිය […]
