Local News
November 10, 2021
345 views 0 secs 0

මහින්දානන්ද අලුත්ගමගේ මහතා CID යට යයි

ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.

Local News
November 10, 2021
387 views 0 secs 0

පුත්තලම – මීගමුව මාර්ගය අවහිර වෙයි

අධික වැසි තත්ත්වය නිසා මාරවිල ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල ගසක් කඩාගෙන වැටීම හේතුවෙන් පුත්තලම – මීගමුව මාර්ගය අවහිර වී ඇති බව වර්තා වෙයි. මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර ඒ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

Local News
November 10, 2021
354 views 0 secs 0

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ වීරෝධයක් තර්ජනය කළ දේශපාලනඥයා අත්අඩංගුවට

වැටුප් විෂමතා මුල් කර ගනිමින් විදුහල්පති හා ගුරුවරු විසින් පසුගියදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවිය. මාවනැල්ල ප්‍රදේශයේ පැවති ඒ විරෝධතාවයක් අතරතුර ගුරුවරුන්ට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන්දෙදෙනෙකු පැමිණ තර්ජනය කර තිබේ. ගුරුවරුන්ට තර්ජනය කළ බව කියන ප්‍රාදේශීය දේශපාලනඥයකු මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට නොගැනීමට නිසා ඊයේ දිනයේදී ද විරෝධය පළ කරමින වීරෝධයක් පැවැත්විය. පසුව ප්‍රාදේශීය […]

Local News
November 09, 2021
354 views 0 secs 0

ඉන්ධන මිල ඉහළ දමනවාද? නැද්ද ? තීරණය මුදල් අමාත්‍යවරයා සතුයි. – උදය ගම්මන්පිල

බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අද (09) උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.“පහුගිය කාලයේ භූමිතෙල් සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒකට පළමු හේතුව තමයි ඩීසල් ලීටරයක් අපි රු 111කට විකුණන කොට භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රු 77කට. ගෑස් සහ භූමිතෙල් අතර පවතින දැවැන්ත මිල පරතරය නිසා ගෑස් උඳුන්වලින් ආහාර පිසීම වෙනුවට භූමිතෙල් උඳුන් […]

Local News
November 09, 2021
336 views 0 secs 0

අධික වැසි නිසා මිය ගිය සංඛ්‍යාව ඉහළ යයි.

අධික වැසි සහිත කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළට ගොස් ඇත. රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අද (නොවැම්බර් 09) උදෑසන සිදුවූ නායයාමක් නිසාවෙන් විපතට පත් පවුලක පුද්ගලයින් සිව්දෙනෙකු බේරාගැනීමට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කළ බව යුද හමුදාව පැවසීය. එම පවුලේ මව, පියා සහ දියණියත්, තවත් ඥාති දියණියකුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා […]

Local News
November 09, 2021
318 views 0 secs 0

“වාහන අමතර කොටස් ගෙන ඒමට කිසිදු තහනමක් නැහැ” – ශෙහාන් සේමසිංහ

වාහන මෙන්ම වාහන අමතර කොටස්ද මේවනවිට අසීමිත ලෙස මිල ඉහළයාම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ යම් සීමා වාහන ගෙන්වීම සඳහා පනවා තිබුනත් වාහන අමතර කොටස් ආනයනයට කිසිදු තහනමක් නොමැති බවයි. වාහන සහ වාහන අමතර කොටස් මිල අසීමිතව ඉහළයාමේ ගැටලුව කඩිනමින් විසදෙනු ඇති බවත් […]

Local News
November 09, 2021
1412 views 0 secs 0

නාය යෑම නිසා 4ක් අතුරුදන්

කෑගල්ල දිස්ත්‍රික්කයේ දඹුල්ල, රබුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාය යාමක් සිදු විය. නිවස සම්පූර්ණයෙන්ම හානි වී ඇති අතර 4 දෙනෙක් අතුරුදන්. තවමත් අනතුරට ලක් වූ සංඛ්‍යාව තහවුරු කර නොමැත.

Local News
November 09, 2021
311 views 0 secs 0

යාපනයේ පාසල් වැසේ

දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා දැමීමට තීරණය කර ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කරයි.

Local News
November 09, 2021
327 views 0 secs 0

අද කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කළ පරිදි අද දිවයින තුල උතුර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැක. මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැක. එමෙන්ම තද සුළං හා මුහුදු […]

Local News
November 08, 2021
728 views 0 secs 0

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මහනුවර, මාතලේ හා නුවරඑළිය ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම කර තිබේ. එමෙන්ම, කැලණි, ගිං, නිල්වලා ඇතුළු ගංගා කිහිපයක් පිටාර මට්ටම ට පැමිණ ඇති බැවින් පහත් බිම්වල ජනතාව නිරන්තර සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට […]