Local News
September 08, 2021
295 views 0 secs 0

අද කාළගුණය….

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන […]

Local News
September 07, 2021
231 views 0 secs 0

කොවිඩ් මරණ අතර අවු:30ට අඩු තිදෙනෙක්…

ඊයේ (06) දිනට කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ අතර අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් සිටි අතර සමස්ත මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් 2,960 සමඟ මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 471,859ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය […]

Local News
September 07, 2021
234 views 0 secs 0

මුදල් පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව සම්මත වෙයි..

අද (7) පාර්ලිමේන්තුවේදී මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ලැබීමත් සමඟ අදාළ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි. ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් 1% ක නාමික බද්දකට යටත්ව අනාවරණය කිරීම සඳහා මුදල් පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් […]

Local News
September 07, 2021
220 views 0 secs 0

කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත වල වෙනසක්…

ඉකුත් 01වනදා සිට 05 වනදා දක්වා ප්‍රමාද වී තිබු ආසාදිතයින් ගණන 2,950 දෙනෙකු බවට වාර්තා අද (07) ලැබීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පුද්ගලයින් 468,899ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිතවී ප්‍රතිකාර ලබමින් පසුවන රෝගීන් සංඛ්‍යාව 72,070 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Local News
September 07, 2021
252 views 0 secs 0

ලුණුගම්වෙහෙර සුළු භූ කම්පනයක්…

අද (07) පෙරවරු පෙරවරු 10.38ට පමණ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 2.4ක පමණ සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළා.

Local News
September 07, 2021
239 views 0 secs 0

2020 සහ 2021 ගුරු විද්‍යාල අවසාන විභාගය කල් යයි…

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 සහ 2021 ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර විභාගය පැවැත්වෙන දින, ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත අප කළ විමසීමකදී සඳහන් කළා.

Local News
September 07, 2021
247 views 0 secs 0

20-30 වයස් කාණ්ඩයේ අයට කොවිඩ් මර්ධන එන්නත…

අද (07) බස්නාහිර පළාතේ එන්නත්කරණ මධ්‍යස්ථාන 110 කදී, 20-30 අතර වයස් කාණ්ඩයේ බස්නාහිර පළාතේ පදිංචි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම සිදුකෙරෙනවා. නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා. එන්නත්කරණ මධ්‍යස්ථාන පහතින්,

Local News
September 07, 2021
297 views 0 secs 0

අද රැස්වන පාර්ලිමේන්තුව….

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. පවතින කොවිඩ් -19 තත්ත්වය හමුවේ සැප්තැම්බර් මාසයේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. පෙ.ව 10.00ට සිට පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද, පෙ.ව […]

Local News
September 06, 2021
268 views 0 secs 0

ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි…

86 වන වියෙහි පසු වූ ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ අද (06) කොළඹ ‌පුද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Local News
September 06, 2021
224 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

ඊයේ (05) දිනට තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320ක් දක්වා ඉහළගොස් ඇත. එම මරණ අතරට වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අයත් බවට වාර්තා වේ.