Local News
September 06, 2021
231 views 0 secs 0

ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි…

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 68 වන වියේ වූ ඔහු මීට පෙර කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවවීමත් සමඟ පසුගිය දා යළි තම නිවෙසට පැමිණ තිබුණා.

Local News
September 05, 2021
229 views 0 secs 0

කොවිඩ් මරණ 10,000 ඉක්මවයි…

තවත් කොවිඩ් මරණ 189ක් ඊයේ (04) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,140ක් දක්වා ඉහළගොස් ඇත.කාන්තාවන් 93, පිරිමි පුද්ගලයින් 96ක් දෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර ඉන් වයස අවු.30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,308කි. ඒ අනුව කොවිඩ් […]

Local News
September 04, 2021
215 views 0 secs 0

ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය….

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකටයුතු ධීවර යාත්‍රාව […]

Local News
September 03, 2021
237 views 0 secs 0

විපක්ෂයේ දැල්වුණු “ප්‍රාර්ථනාවේ පහන්”…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා ව්‍යසන පීඩාවේ අන්ධකාරය මකා ආලෝකය එක් කිරීම උදෙසා “පහනක් දල්වා කරනු ලැබූ ප්‍රාර්ථනාව” විපක්ෂ නායක කාර්යාලයේ දී අද (3) සවස 6.06ට පැවැත්විණි. ඊට සමගාමිව රටපුරා “ප්‍රාර්ථනාවේ” පහන් දැල්වීම සිදුවිය. කොරෝනා ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම උදෙසාද, කොරෝනා උවදුරින් පීඩා විඳින සියලු දෙනාට ආශිර්වාදය එක් කිරීම උදෙසාද විපක්ෂ නායක […]

Local News
September 03, 2021
254 views 0 secs 0

කොවිඩ් වාර්තාව….

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,644කි. මේ වන තෙක් කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 451,401ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,998ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 380,166ක් විය. ඊයේ (02) දිනට කොවිඩ් මරණ 202ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 202ත් සමග […]

Local News
September 03, 2021
229 views 0 secs 0

තවත් දීර්ඝ වන ඇඳිරි නීතිය….

දැනට ක්‍රියාත්මකව පවතින නීරෝධායන ඇඳිරි නීතිය 2021 සැප්තැම්බර් 13 වන දින පෙ.ව. 04.00 දක්වා දීර්ඝ කැල බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනය කළා.

Local News
September 03, 2021
226 views 0 secs 0

සයිනොෆාම් තොගයක් හෙට දිවයිනට…

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට (04) දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ. දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදී තිබේ. එමෙන්ම එන්නත් බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අද (03) දිනයේ කොවිඩ් කමිටු රැස්වීමේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන […]

Local News
September 02, 2021
225 views 0 secs 0

කොවිඩ් මරණ 9600 ඉක්මවයි..

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් 3,619 සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 447,749ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (01) දිනට කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 204ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,604ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එමෙන්ම අද දිනය […]

Local News
September 02, 2021
230 views 0 secs 0

කුණු කන්දක හට ගත් ගින්න….

අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනයේ එකතු වී ඇති සකළ කන්දක ඊයේ (01) දහවල් සුළු වශයෙන් ඇතිවී තිබු ගින්න සුළඟත් සමග ව්‍යාප්තවී මේ වන විට විශාල ගින්නක් පත්වී ඇති බව වාර්තා වේ. පසුව ගින්න පාලනය කිරීම සඳහා අම්පාර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ කල්මුනේ මහානගර සභාවේ ගිනිනිවන එකකයේ රථ […]