Local News
September 09, 2021
294 views 0 secs 0

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි…

27 හැවිරිදි කොවිඩ් ආසාදිත මවක්, ද සොයිසා කාන්තා රෝහලේදී අද (09) තුන් නිවුන් දරුවන් බිහි කළාය. රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මව සහ දරුවන් තිදෙනා සුවයෙන් පසුවන බවය.

Local News
September 09, 2021
290 views 0 secs 0

ජ.වි.පෙන් රෝහල්වලට පරිත්‍යාගයක්…

ජනතා විමුක්ති පෙරමුණ විසින් කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර තිබේ. එම උපකරණ ඉදිරි දිනවලදී කොළඹ ජාතික රෝහල, IDH රෝහල, කරාපිටිය රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, නාගොඩ මහ රෝහල ඇතුළ රෝහල් වෙත ලබා දීමට නියමිත බව මේ පිළිබඳව […]

Local News
September 09, 2021
297 views 3 secs 0

කෑගල්ල ශික්ෂණ රෝහලට “විපක්ෂයෙන් හුස්මක්”….

අද(09) විපක්ෂ නායක කාර්යාලයේ දී “විපක්ෂයෙන් හුස්මක්” 25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක (රු.3,090,000.00) වටිනා රෝහල් උපකරණ පර්ත්‍යාග කරනු ළබිණි. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක තුමා ප්‍රකාශ කළේ ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ ගජ මිතුරන් වෙනුවෙන් බවත්, ඔවුන්ට දිය යුතු සියලු පහසුකම් ආණ්ඩුව ලබාදෙන බවත්ය. මේ ජනතාවාදී […]

Local News
September 09, 2021
279 views 0 secs 0

කුලියාපිටියේදී පැහැරගත් කාන්තාවක් අම්පාරෙන් සොයා ගනී..

අම්පාරේ අත් පා ගැටගැසූ කාන්තාවක් පාළු මාර්ගයක් අසල දමාගොස් තිබූ අතර ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම්දීමෙන් පසුව ඇයව ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ රිමාලි ප්‍රනාන්දු නම් 31 හැවිරිදි ඇයව පසුගිය අගෝස්තු 28 වනදා කුලියාපිටිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් මුහුණට මිරිස්කුඩු ගසා ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් ඇති අතර ඊයේ […]

Local News
September 09, 2021
411 views 0 secs 0

ෆයිසර් එන්නත් පාසල් ළමුන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක්…

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙසත්, එය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කළා.වයස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩය සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බව මේ වන විට නිර්දේශ කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය […]

Local News
September 09, 2021
277 views 1 sec 0

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට කොවිඩ්…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති හා කළුබෝවිල රෝහලේ ‌නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට කොcඉඩ්-19 රෝගය ආසාදනය වී ඇති බව අද (09) පුවත්පත් වාර්තා කරනවා.

Local News
September 08, 2021
287 views 0 secs 0

අද දින සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන්….

අද (08) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.

Local News
September 08, 2021
290 views 0 secs 0

වවුනියාවේ මාරක් රිය අනතුර…

වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. පොලීසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් කැබ් රථයක් යාපනය දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් ටිපර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය. අනතුරින් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන්ගත් කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි 31 […]

Local News
September 08, 2021
286 views 1 sec 0

අග්‍රාමාත්‍යතුමා ඉතාලියේ නිරත වන චාරිකාව….

ඉතාලියේ අග්‍රාමාත්‍යතුමා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වන ජාත්‍යන්තර උත්සව අංගයකට සහභාගී වීම සඳහා අග්‍රමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා නොබෝ දිනකින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි සංචාරයක නිරත වීමට නියමිතය. සැප්තැම්බර් 06 වැනි සඳුදින පැවති සාකච්ඡාවේ දී, විදේශ අමාත්‍යතුමා මෙම සැලසුම් කරන ලද සංචාරයේ පරමාර්ථය පිළිබඳව පැහැදිලිව විස්තර කළේය. යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ […]