මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.එමෙන්ම මාර්තු 3 වැනි දා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව...
සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.දිමුත් කරුණාරත්න මෙහෙයවන කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්,...
09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයට අදාළව කෝප් කමිටුවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් අනතුරුව එහි නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද(23) පත් කෙරිණ. එහිදී...
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා ගෙවන බිල්පත් ගෙවීම එම මාර්ගයේ අදාළ නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදුවන බව පවසයි....
2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රු. බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව නිවේදනය කරයි.එය තම ආයතන ඉතිහාසයේ වසරකදී ඉපැයූ ඉහලම ශුද්ධ...
බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. එසේ තිබියදී තලවකැලේ නගරයේ පාලන මිලට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි...
පසුගියදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානයෙන් විද්‍යුත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් විසින් ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය...
ඉන්ධන පොම්ප කිරීමේ QR කේත පද්ධතිය මාස තුනකින් ඉවත් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. QR කේත පද්ධතිය අකර්මණ්‍ය කිරීමෙන්...
ජපාන සමාගම් දෙකක් වන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාල වසා දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන එම සමාගම් මෙම...