Local News
March 31, 2024
275 views 0 secs 0

හෙට උණුසුම අධික වෙයි…

හෙට (01) දිනයේ බස්නාහිර, දකුණ, වයඹ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර ඊට අමතරව රත්නපුර, මොණරාගල, මනාරම, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනෙම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය […]

Local News
March 31, 2024
286 views 0 secs 0

චිත්‍රපට හා ටෙලිනාට්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයට නව තාක්ෂණය…

20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල ඊයේ (30) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය යොදා ගනිමින් නවීකරණය කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර සිටියා. එය චිත්‍රපට හා ටෙලිනාට්‍ය කර්මාන්ත සංවර්ධන සමාගමක් බවට පත් කිරීම මෙම පරිවර්තනයේ අරමුණයි. චිත්‍රපට හා ටෙලිනාට්‍ය කර්මාන්තවල […]

Entertainment, Local News
March 20, 2024
505 views 2 secs 0

ෂෙනුක් විජේසිංහ ගේ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි..

ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (19) පස්වරුවේ එක් වූහ.කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස් මහතා ඩ්‍රම්ස් වාදනයෙන් ද ,නදිනි ඔලෙගසෙග්‍රෙම් මහත්මිය සහ […]

Health, Local News
March 15, 2024
291 views 0 secs 0

19 වනදා සිට නැවත සෞඛ්‍ය වර්ජන ඇරඹෙන ලකුණු…

සෞඛ්‍ය වෘත්තිය සමිති එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියා.. බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවත්, සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවත්, අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් […]

Local News
March 15, 2024
287 views 0 secs 0

පානීය ජල ගැටළු ඇත්නම් 117 අමතන්න…

පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කර සිටියා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසය. පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පවුල් 3,000ක් පානීය ජල […]

Local News
March 15, 2024
296 views 3 secs 0

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව එළිදැක් වූ “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවෙනවා. – ජනපති

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා සමාජය (Sri Lanka […]

Local News
March 15, 2024
288 views 2 secs 0

‘Celebration of women’ සහ ‘භාවනාවක ශාන්තිය’ සමඟ එක් වූ ජනපති…

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජේවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන්‌ විසින් කොළඹ 07, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) පස්වරුවේ එක්විය.ඉරෝමි විජේවර්ධන මහත්මියගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ‘Celebration of women’ යන තේමාව ඔස්සේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබු අතර දෙස් විදෙස් […]

Local News
March 14, 2024
315 views 1 sec 0

2023 කෘෂිකර්මාන්ත හා කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා රැඳවියන්ගේ සැලකිය යුතු ශ්‍රම දායකත්වයක් ලැබුණා – බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමති.

2022 සිට 2023 වර්ෂ්යන්හී සංශෝධිත පනත් කෙටුම්පත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම 2023 වර්ෂයේදී කෘෂිකර්මාන්ත හා කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා රැඳවියන්ගේ සැලකිය යුතු දායකත්වය මඟින් රුපියල් මිලියන 116ක ඒකාබද්ධ ආදායමක් ලබා ගැනීමටද හැකියාව ලැබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා. රාජ්‍ය […]

Local News
March 14, 2024
270 views 0 secs 0

ජනපති වෙත පුද කල “ජන අරගලයේ දෝංකාරය”

නාරාහේන්පිට අභය භූමියේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ සිය නවතම ග්‍රන්ථය වන “ජන අරගලයේ දෝංකාරය” අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූහ.

Local News
March 14, 2024
294 views 4 secs 0

දුම්රිය ආසන වෙන් කිරීම් අද සිට online ක්‍රමයට…

කල්තියා වෙන් කර ගත හැකි දුම්රිය ආසන වෙන් කිරීම් අද (14) සවස සිට මුළුමනින්ම මාර්ග ගතව සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා ඇත. මෙම සේවාව මඟින් සාමාන්‍ය පරිදි දුම්රිය ආසන වෙන් කර ගැනීම සඳහා මෙන්ම වොරන්ට් බලපත්‍ර මඟින් ආසන වෙන් කර ගැනීම සඳහා ද අවස්ථාව සලසාදී තිබේ. ඒ අනුව www.seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හෝ මොබිටෙල්, […]