ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමයනව පරිවර්තනයකට ලක් කළයුතුයි – ජනපති.
ඉදිරි වසර 75 තුළ ජාතියේ ප්‍රගමනය සඳහා දැනුම පදනම් කරගත් සමාජයක් කරා යන ගමන අවධාරනය කරමින් දැනුම අලුත් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ කාර්යයක් ලෙස පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධ්‍යාපනයේ නව කුළුණු ලෙස නවීන තාක්‍ෂණයේ සහ දැනුමේ වර්ධනය වන භූමිකාව පිළිගනිමින්, ආර්ථික දක්‍ෂතාවය කුමක් වුවත්, ගෝලීය පරිවර්තනයන් සමඟ සමමුහුර්ත වීමට අපොහොසත් […]
අස්වසුම, උරුමය සහ කඳුකර මෙහෙයුම සාර්ථක කරගන සහය අවශ්‍යයි – සමන් රත්නප්‍රිය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරන ලද අස්වසුම, උරුමය සහ කඳුකර මෙහෙයුම වැනි වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කර සිටියා. පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ රත්නප්‍රිය, ජනතා අවශ්‍යතා සපුරාලීමේදී මෙම වැඩසටහන්වල වැදගත්කම අවධාරණය කළේය. […]
ජංගම දුරකථන මිල පහලට…
මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. ඒ ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙනි. එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කර සිටි අතර මිල අධිකව ම පැවතුන ඇප්ප්ලෙ ඉඵ්හොනෙ 15 ඵ්‍රො Mඅx දුරකථනයක් මේ වනවිට […]
මහව අනුරාධපුර නව දුම්රිය මාර්ගයට නව සංඥා පද්ධතියක්…
මහව සිට අනුරාධපුරය දක්වා ඉඳිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ. මෙම සංඥා පද්ධතිය පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා වැය වන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 15ක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කර සිටියා. ඉන්දියානු ණය ආධාර අනුව එම සංඥා පද්ධතිය මෙරටට ලැබෙන […]
සතොසින් සහන මල්ලක්…
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ. රු. 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ. එමෙන්ම අද […]
සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අත් හිටුවයි…
සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට අද (02) තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කර සිටියේ. ඒ අනුව වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ලැබෙන බවත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු […]
ඉන්ධන මිල සංශෝධනයක්…
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙන අතර මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියා. මෙම මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පසුගිය 4 වනදා සිදුවූ අතර එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් […]
