UN FAO අධ්‍යක්ෂ ජනරාල් හා ජනපති අතර හමුවක්….
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ UN FAO අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී මෑත කාලීන ආර්ථික අර්බුදය හමුවේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව මෙහෙයවීමේදී ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළ ආචාර්ය ආචාර්ය කූ දොන්ග්‍යු මහතා, ශ්‍රී ලංකා රජයට […]
