සංචාරක ඉන්ධන අවසරපත්‍ර, පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ඊයේ (5) එළිදැක්විණි.රට පුරා ඉන්ධන පිරවුම්හල් 300+ කදී ඉන්ධන මිලදී ගැනීමට සංචාරකයාට USD පෙරගෙවුම් කාඩ්පතක් භාවිතා කිරීමට මෙමගින් හැකියාව ලැබේ....
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල කොටස ඔක්තෝබර් 07 වනදා රාත්‍රී 8.30...
ඩොලර් මිලියන 2.74 ක් වටිනා වෛද්‍ය සැපයුම් තොගයක් එක්සත් ජනපදයේ ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ පිහිටි...
අද (05) සිට දුරකථන ගාස්තු නැවත වරක් ඉහල දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.මෙම මස සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද කිරීම මෙම ගාස්තු සංශෝධනට...
රජයේ ගිණුම්කාරක සභාවේ සභාපති ධූරයට ඒකමතිකව සමගි ජන බලවේගයේ කබීර් හෂීම් පත් වී තිබෙන බව පාර්ලිමේන්තුව සදහන් කර සිටියා.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.නව මිල පහතින්.12.5kg – රු. 42805kg – රු. 17202.3kg – රු. 800
පාඨලී චම්පික රණවක ජාතික සභා සාමජිකයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී නම් කර තිබෙන අතර ඒ සම්බන්ධ නිවේදනය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණඩමන් ජාතික සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙන අතර කථානායකවරයාඑම පුරප්පාඩුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේශ්වරන් පත් කර තිබෙන බව අද (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...
වැල්ලවදී දුම්රියක් පීලි පැනම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබෙන අතර INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් සිමෙන්ති කොට්ටයක්...