FEATURE
on Mar 11, 2022
195 views 7 secs

රජය විසින් මුදල් ඒකක පාවීමට ඉඩ දීමෙන් පසු සිකුරාදා (10) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ බහු භාණ්ඩවල මිල ඉහළ දමන ලදී.වැඩි කළ දේ ලැයිස්තුවක්: ඉන්ධන මිල:ලංකා IOC පෙට්‍රල් සහ ඩීසල් මිල රු. 50/- සහ රු. 75/-, පිළිවෙලින්.ඔක්ටේන් 92 24.5% කින් වාර්තාගත රු. 254/- ක් වූ අතර ඩීසල් 54% කින් ඉහළ ගොස් රු. 214/- පාන් […]

FEATURE
on Mar 11, 2022
202 views 0 secs

අවම බස් ගාස්තුව රුපියල් 30 ක් හෝ 35 ක් දක්වා ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කර සිටියා. මෙලෙස 60% ක බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඩීසල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

FEATURE
on Mar 11, 2022
212 views 1 sec

පිටි සමාගම්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 30/- ඉහළ දැමූ අතර ඒ අනුව නව මිල රු. 110/- සහ රු. 130/-කි. අනෙකුත් […]

FEATURE
on Mar 10, 2022
205 views 0 secs

දකුණු කොරියාවේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය පරාදා කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක යූන්සුක් යේඕල් 48.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්ජ ය ගෙන තිබෙනවා. පාලක පක්ෂ අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ 47.8ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. යූන්සුක් යේඕල් ධුරයේ දිවුරුම් දීම ලබන මැයි මාසයේ සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

FEATURE
on Mar 10, 2022
193 views 0 secs

ළෛOC සමාගම අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ නංවීමට තීරණය කර ඇත.

FEATURE
on Mar 10, 2022
210 views 10 secs

හෙට (11) දිනයේත් උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එමෙන්ම P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට පස්වරු 5.00 සිට […]

FEATURE
on Mar 10, 2022
209 views 0 secs

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා ප්‍රකාශ කර සිටියා. මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති […]

FEATURE
on Mar 10, 2022
222 views 0 secs

මෙවැනි ආර්ථික අර්බුදයට රට පත්ව ඇති අවස්ථාවක මාස තුනකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ මූල්‍ය තත්ත්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළා. ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වනදා බවයි.මෙයට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක […]

FEATURE
on Mar 10, 2022
290 views 0 secs

ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීමට සමගාමීව ඖෂධ මිල සංශෝධනය කිරීමට නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනා කර තිබේ.ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට ද කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

FEATURE
on Mar 10, 2022
198 views 0 secs

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස් ඇති බවට සිය වෙබ් අඩවිවල දක්වා තිබුණා.පසුගියදා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර මහ බැංකුව සඳහන් කළේ එය 230 අගය […]