FEATURE
on Mar 31, 2022
229 views 0 secs

විදුලි කප්පාදුවත් සමඟ 3ඝ් සහ 4ඝ් සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇති වන බව ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

FEATURE
on Mar 31, 2022
190 views 0 secs

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහාතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට 91 වන වියේ පසු වූ එතුමා 1989 වසරේදී කෑගල්ල කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අමාත්‍ය ධූර කිහිපයකම කටයුතු කරන ලදී.

FEATURE
on Mar 31, 2022
210 views 5 secs

අද (මාර්තු 31) PUCSL විසින් අනුමත කරන ලද තාප බලාගාර සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමේ කාලය පැය 13 දක්වා වැඩි කරන ලෙස ලංවිම ඉල්ලීමක් කරයි, ABCDEF – පෙ.ව. 3 සිට 6 දක්වා පැය 3ක්, දහවල් 12 සිට 4 දක්වා පැය 4ක් සහ සවස 6 සිට පෙ.ව. 12 දක්වා පැය 6ක්. GHIJKL – පෙ.ව. […]

FEATURE
on Mar 31, 2022
204 views 0 secs

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළේය.උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ මෙය දේශපාලනය කිරීමට කාලය නොවන බවත් ජාතියේ උන්නතිය වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බවත්ය. අග්‍රාමාත්‍යවරයා සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළ සියලු පාර්ශ්වවලට මීළඟ සැසිවාරයට පැමිණෙන ලෙස ආරාධනා කළේය.“අප්‍රේල් අලුත් අවුරුද්ද ආසන්න වීමත් සමඟ ඉදිරි දින කිහිපය තුළ […]

FEATURE
on Mar 30, 2022
236 views 0 secs

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය, රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40 ක තොග ප්‍රමාණවත් වන්නේ තවත් සති තුනකට පමණක් බව ප්‍රකාශ කර සිටියා. එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, එම සියලු ඖෂධ කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කර ඇති බවයි. එමෙන්ම ඖෂධ වර්ග දෙකක් මේ වනවිට රජයේ රෝහල්වල නොමැති බව […]

FEATURE
on Mar 30, 2022
205 views 0 secs

කැබිනට් මණ්ඩලයෙන් ගෑස් මිල යළි වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

FEATURE
on Mar 30, 2022
194 views 0 secs

අද (30) ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක බරපතළ ගෑස් හිඟයක් ඇති විය.ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් යාත්‍රාවක් අඟහරුවාදා (29) රාත්‍රියේ දිවයිනට පැමිණි බවත්කාලසටහනට අනුව බදාදා (30) ගෑස් ගොඩබෑමට නියමිත බවය.තවද ලිට්‍රෝ සමාගම පැවසුවේ ඔවුන් අඟහරුවාදා (29) ගෑස් සිලින්ඩර 10,000 ක් වෙළඳපොළට බෙදා දුන් බවයි.ඇතැම් ප්‍රදේශවල ජනතාව වැස්සක් නොතකා ගෑස් සඳහා පෝලිමේ […]

FEATURE
on Mar 30, 2022
224 views 0 secs

වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රසායනාගාරවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ හිඟය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය තොග සැපයීමට නියෝග කර ඇති බවයි.මෙම තත්ත්වය හේතුවෙන් රසායනාගාර අවම ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

FEATURE
on Mar 30, 2022
209 views 2 secs

මෙගාවොට් 750ක තාප ධාරිතාව සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද (30) පැය 10ක විදුලි කප්පාදුවක් පනවනු ඇත. කණ්ඩායම් ABCDEF: සවස 2 සිට මධ්‍යම ‍රාත්‍රී 12 දක්වා පැය 10 යි කණ්ඩායම් GHIJKL: පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා පැය 6 ක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 4 කණ්ඩායම් PQRS: සවස 2 සිට […]

FEATURE
on Mar 30, 2022
197 views 0 secs

බදාදා (30) සහ බ්‍රහස්පතින්දා (31) දිනවල ඩීසල් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාව සැලසුම් කළ පරිදි අඟහරුවාදා (29) ගොඩබෑමට නොහැකි වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසීය. කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයනු ලැබේ. කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි […]